උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේෂන් මහතාට එරෙහි යෝජනාවක් උතුරු පළාත් සභා සැසිවාරයේදී සම්මත කර ගැනිණි.
උතුරු පළාත් සභාවේ මාස අවසාන සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත කරගනු ලැබිණි.
ඉරණමඩු ජල ව්‍යාපෘතිය , මරුදංකේනි මුහුදු ජලය පානීය ජලය කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘතීන්වල වියදම් පළාත් සභාවට නොදන්වා තනි කැමැත්ත මත සිදු කිරීම හේතුකොට ගනිමින් මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කර ඇත.
මෙම ව්‍යාපෘතීන් සදහා වූ වියදම් හෙලි නොකිරීම කෘෂිකාර්මික දියුණුව තකා ව්‍යාපෘතීන් දියත් නොකිරීම යන චෝදනා මත මෙම යෝජනාව ගෙන එනු ලැබිණි
චෝදනා ගැන උතුරු කෘෂිකර්ම ඇමතිට එරෙහිව් පියවර ගන්නැයි මන්ත්‍රීන් උතුරු මහ ඇමතිවරයාට බල කර ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කෘෂිකර්ම ඇමැතිට එරෙහිව පළාත් සභාවට යෝජනාවක්