යුද සමයේ දී උතුරේ අවතැන් වූ මුස්ලිම් ජනාතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලමින් උතුරේ මුස්ලිම් වරුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද කොළඹ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික කාර්යයාල මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත විය.
සිය ඉල්ලීම් සඳහන් සංදේශයක් නියෝජිතයන් මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතාට භාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුර අහිමි වූ මුස්ලිම්වරු දුක කියති
රනා Thursday, 11 February 2016 07:36 AM
උතුරේ ඉඩම් අහිමි උනාට එයාල ලංකාව වටේ සංක්‍රමණය උන යුද්දේ කාලේ. එක පැත්තක් තමා මෙයාල ඇවිත් පදිංචි උන නොරෙච්චෝලේ සිට කල්පිට්යිය තෙක් දිවෙන ගොඩබිම් සහ මුහුදු අවට ප්‍රදේශ. (ර)
ඩෙස්මන් Tuesday, 09 February 2016 06:21 PM
අපි මෙවන් ප්‍රශ්න දෙස ගැඹුරින් බැලිය යුතුයි (නි)
රාජා Tuesday, 09 February 2016 11:06 PM
උතුරේ තේසවලාමේ නීතිය ඉවත්කරලා දෙමළ නොවෙන අයටත් ඉඩම් ගන්න ඉඩ දෙන්න. එතකොට මුස්ලිම්, සිංහල, බර්ගර් කාටත් පුළුවන්නේ අහිමි වූ ගම්බිම් වලට නැවත යන්න (නි)
අතුල Wednesday, 10 February 2016 01:07 AM
කුමාරයා නිවැරදි තීරණයක් ගනීවි (නි)
පාලිත Wednesday, 10 February 2016 02:09 AM
උතුරට විතරක් මොකද තේසවලාමේ නීතියක්. දෙමළ අයට අනෙක් ප්‍රදේශවල ඉන්න පුඵවන් වගේ හැමෝටම මේ යහපාලනයේ ජීවත්වෙන්න පුලුවන් විදියට හදන්න (නි)
සරත් Tuesday, 09 February 2016 03:29 PM
ඔයාල ඉන්න පැතිවල අනිත් යට අහිමි කරලා තියෙන දේවල් මුත් හොයල බලන්න ? (කෞ)
දසුන් Wednesday, 10 February 2016 03:05 AM
අන්න පාලිතගෙන් හොඳ අදහසක්. යහපාලනය නියම යහපාලනයක් වෙන්නේ අපි හැමෝටම රටේ ඕනෑම තැනක ඉඩමක් අරගෙන පදිංචි වෙන්න නීතියෙන් පුළුවන් නම් තමයි. (නි)