නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට මහජන අදහස් ගැනීමට පත් කළ කමිටුව දිස්ත්‍රික්ක 20ක අදහස් ගැනීමේ කටයුතු අවසන් කර ඇතැයි එහි සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා කියයි.
වැඩිම මහජන උද්‍යෝගයක් පැවැති දිස්ත්‍රික් වූයේ අනුරාධපුර සහ යාපනය බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරයි උතුරුමැදයි උනන්දුව හරි ඉහළයි
නිල්මිණි Tuesday, 01 March 2016 10:33 AM
කුමක් සිදුවී ඇත්ද?(හේ)
කලණි විතානගේ Tuesday, 01 March 2016 04:06 AM
දකුණේ ජනතාවට උනන්දුවක් නැතිව නො වෙයි. උණුසුම් වූ පාතාල මැරයන්ගේ ක්‍රියා කලාපය දෙස බලා සිටිනවා. මරණය ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවට හානිකර නිසා. (බ)
බණ්ඩාර Tuesday, 01 March 2016 05:23 AM
ජීවිතයෙන් බොහොම බැටකන ය ඉන්නේ අපේ ගම්වලය (අ පුර )මේ දනපති සහ එකාදීපති ක්‍රම සමග ඡන්ද ක්‍රමද වෙනස්විය යුතුය (හේ)