උතුරු මැද වකුගඩු රොගීන් සඳහා ජල පෙරණ 12500 ක් ගැනීමට රුපියල් කෝටි දහතුන හමාරක් වැය කිරීමෙන් මුදල් නාස්ති කළැයි උතුරු මැද පළාත් ඇමතිවරු තිදෙනෙක් හා නිළධරයෝ 14 දෙනෙක් අද බරපතල වංචා දූෂණ විමර්ෂණ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටිති.
උතුරුමැද වාරිමාර්ග ඇමති එච්. බී. සේමසිංහ, සෞඛ්‍ය ඇමති කේ. ඩබ්. නන්දසේන හා කෘෂිකර්ම ඇමති ආර්. එම්. පී. බී. රත්නායක ඔවූහුය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරුමැද ඇමති තිදෙනෙක් ජනපති කොමිසමට
දිල්ශාන් Saturday, 06 February 2016 01:37 PM
ඔවුන්ගේ වකුගඩු රෝගීන්ට බද්ධ කරන්න.(හේ)
ජයනාත් Saturday, 06 February 2016 04:26 PM
කොහොමටත් පනින රිළවුන්ට ඉනිමං බඳින පළාත් සභා ඇමතිලා, මහා ඇමතිලා, ආණ්ඩුකාරයෝ ජනතාවට බරක් වූ අය තමයි. (නි)
දහම් Friday, 05 February 2016 06:16 AM
ගෙනල්ලා තියෙන්නේ බාල බඩුනේ. වකුගඩු රෝගීන්ට සලකන්නේ නැතිව ඒ සල්ලිත් අරගෙන.(හේ)