IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උතුරෙත් නිදහස සමරති

හැට අට වැනි නිදහස් දිනය සැමරුම් උත්සව උතුරේ ස්ථාන කිහිපයක ද පැවැත්විණි.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් විසින් සංවිධානය කළ නිදහස් දින සමරු උත්සවයක් වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේ දී පැවැත්විණි.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ ද සැමරුම් උත්සයක් පැවැති අතර සර්වාගමික නායකයෝ ඊට සහභාගී වූහ.

uthure-nidahasa-samaruma uthure-nidahasa-samaruma-2 uthure-nidahasa-samaruma-3 uthure-nidahasa-samaruma-4 uthure-nidahasa-samaruma-5



අදහස් (0)

උතුරෙත් නිදහස සමරති

සරණපාල Thursday, 04 February 2016 10:21 AM

හරිම ආඩම්බරයි අපි ඔක්කොම එකම රටේ පුරවැසියෝ .(හේ)

:       0       0

ඉන්දික Thursday, 04 February 2016 05:24 AM

හරිම සන්තෝසයි මේ පින්තුර දකින කොට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site