IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උතුරට සන්ධානෙන් අලුත් මුණක්

උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමී  කමලේන්ද්‍රන් ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති ඝාතනයේ සැක කරුවකු වීමත් සමඟ ඔහු  ඇමැති ඩග්ලස් දේවානන්දගේ  ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නෙරපීමෙන් එම ආසනය පුරප්පාඩු වී ඇත.

මනාප ලැයිස්තුවේ ඊළඟට  සිටින්නේ තවරාජා මහතායි.ලබන සතියේ නව  තනතුරේ  වැඩ බාර ගැනීමට නියමිත බව  ඊ පී ඩී පී මාධ්‍ය ප්‍රකාශක නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.

හිටපු විපක්ෂ නායක කන්දසාමී  කමලේන්ද්‍රන්

 



අදහස් (0)

උතුරට සන්ධානෙන් අලුත් මුණක්

මොහාන් Monday, 21 April 2014 10:35 AM

අනිත් පක්ෂ වලට මොකද මේක කරන්න බැරි ? (නදී)

:       0       0

අනිල් පෙරේරා Monday, 21 April 2014 12:38 PM

අනිත් පක්ෂ කරන්නෙ වෙන,වෙන ඒවනෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site