IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උත්තර බඳින්න උතුරුමැද ලොක්කන්ට අවසන් දිනය දෙයි

උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු  අමාත්‍යංශ ලේකමිවරුන් රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ සියළු රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට ලබාදීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පලාත් ශාඛාවේ සභාපතිවරයා  අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තකරුවන්ට අගෝස්තු 29  තෙක් අවසන් වශයෙන් කල් ලබා දීමට උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (8) නියෝග කලේය.

එදිනටද විරෝධතා ගොනු කිරිමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ගෙන් විරෝධතා නොමැති බව සලකා අධිකරණයට  ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට සිදු වන  බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.



අදහස් (0)

උත්තර බඳින්න උතුරුමැද ලොක්කන්ට අවසන් දිනය දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site