මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ කැබ් රථයක් අද අළුයම උණවටුනේ දී මුහුදට වැටී ඇතැයි පොලිසිය කියයි. රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි සිට ඇත්තේ රියදුරා පමණි. ඔහුට සුළු තුවාල සිදුව ඇත. රියදුරා පවසන්නේ ඉදිරියෙන් ආ තවත් රථයක් තමන් ධාවනය කළ දෙසට නැඹුරුව පැමිණි බැවින් තම රථය පාර අයිනට ගනිද්දී මුහුදට වැටුණු බවයි.
මාස කිහිපයකට පෙර මේ ස්ථානයෙන් ලංගම බසයක් ද මුහුදට වැටිණි.
ජායාරූප - රවී ලියනගේ
ජායාරූප - අමිල මධුෂංක
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උණවටුනේ දී කැබ් රියක් මුහුදට යයි
රොෂාන් Monday, 01 February 2016 05:19 AM
මෙතන ඇත්ත නම් නොදන්නා රියදුරන් මෙම ස්ථානයේ වේගයෙන් පැමිණීම නිසා සිදුවන දෙයක්. මෙම ස්ථානයේ ආරක්‍ෂිත අනතුරු ඇඟවීමේ පුවරු කිසිවක් නැහැ. (ර)
මහේෂ මුතුකුඩ Monday, 01 February 2016 05:24 AM
දකුනෙනේ. අහන්න දෙයක් නෑ. (ර)
නිලන්ත Tuesday, 02 February 2016 03:29 AM
නොසැළකිළිමත් රිය පාලනය! (නි)
අමා Monday, 01 February 2016 04:18 PM
වාහන මිල තව වැඩිකරන්න වෙනවා. පාරවල් ඔයතරමට තිබුනහම ඇති (නි)
පුෂ්පකුමාර Monday, 01 February 2016 04:30 PM
සනුකි, මොකක්ද මේකට සම්බන්ධ යහපාලනය? (නි)
නිමලරත්න Monday, 01 February 2016 05:51 AM
ඔතනට ශක්තිමත් ආරක්ෂිත වැටක් දාන්න කාලය හරි (ම)
කුමාර Monday, 01 February 2016 11:02 AM
අනේ, මෝඩ සනුකි (නි)
කපිල Monday, 01 February 2016 11:20 AM
ලස්සන පරිසරය. මේ දිනවල යුරෝපිය සංචාරකයන්ගෙන් පිරි ඇත. (ර)
සනුකි Monday, 01 February 2016 03:49 AM
ඔන්න යහපාලනය (ම)