IMG-LOGO

උණ්ඩයක් මෙවලම් මල්ලේ : පෑස්සුම් ශිල්පියා සැකපිට

හෝමාගම පිටිපන ජාතික ව්‍යාපාර කළමනාකරණ අධ්‍යාපන පීඨයේ පෑස්සුම් වැඩකට ආ පෑස්සුම් ශිල්පියකුගේ (26) මෙවලම් මල්ලේ තිබී හිස් උණ්ඩයක් හා සෙන්ටි මීටර් 8.2ක ජීව උණ්ඩයක් සොයා ගත් බවත් එම කාර්මිකයා හෝමාගම පොලිසියට බාර දුන් බවත් ජනාධිපති ආරක්ෂක අංශය කියයි.

මෛත්‍රිපාල සිරිසේන ජනපති අද සවස එහි නිරීක්ෂණ චාරිකාවක යෙදීමටද නියමිතය.



අදහස් (0)

උණ්ඩයක් මෙවලම් මල්ලේ : පෑස්සුම් ශිල්පියා සැකපිට

කුමාර් (ගල්ෆ්) Tuesday, 27 September 2016 11:31 AM

නිකන් බෙල්ලේ එල්ලගන්න මාලයක් හදන්න ගෙනාපු එකක් වෙන්නට ඇති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site