IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උඩුවේ හිමිට ඇප දෙනවද නැද්ද තීන්දුව එකට

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු ඇති කළැයි පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිටපු මන්ත්‍රී හිමියනට ඇප දෙන්නේද නැද්ද යන්න ගැන තීරණය අද පස්වරු 1.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහත්මා හමුවේ ධම්මාලෝක හිමියන්ගේ නීතීඥවරු අද කරුණු දැක්වූහ. ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ සිටියේ නැත.

 

 



අදහස් (0)

උඩුවේ හිමිට ඇප දෙනවද නැද්ද තීන්දුව එකට

අන්වර් Saturday, 12 March 2016 11:45 AM

රුපියල් 10 ගානේ නඩුවට වියදම් කරන්න ඉල්ලුවා නේද අපෙන්? හැබැයි අපි නම් දෙන්නෙ නැහැ (නි)

:       0       0

ගයාන් Friday, 11 March 2016 09:18 PM

අර කිවුව විදිහට රුපියල් 10 ගානෙ එකතු කළාද? දුන්නද දන්නෙ නැහැ නේද කට්ටිය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site