IMG-LOGO

උඩුවේ හිමිගේ නඩුව කල් යයි

අනවසරයෙන් අලි පැටවකු ළඟ තබා ගත්තැයි උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.



අදහස් (0)

උඩුවේ හිමිගේ නඩුව කල් යයි

කෝනාර Wednesday, 21 September 2016 12:42 AM

නඩුවක් කිව්වොත් කල්යනවාම තමයි. මේ වගේ නඩු මොනවට කල් යවනවද? අලි පැටියෙකුත් හම්බවුණා. පන්සලේ දාලා ගියා කියලා සාක්කිත් දුන්නා. තව මොනවට කල්යවනවද? වැරදි කළ අය තමයි කල්යනවට කැමති. ඇයි දඬුවම ප්‍රමාද කරගන්න පුළුවන් නිසා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 21 September 2016 12:46 AM

මේ අලි ඇතුන් ළඟ තබාගෙන ඉන්න පුද්ගලයන් හිතන්නේ ඔවුන් රටේ ඉන්න ප්‍රභූවරයන් කියලයි. මිනිසාගේ මානසික සුවය පිණිස මේ අලිඇතුන් නොයෙකුත් පෙරහර උත්සවයන් වෙනුවෙන් යොදවාගෙන කරන්නේ සත්ත්ව හිංසාවකි. මේ සතුන් ජීවත් වියයුත්තේ හිමිවරුන්, නිලමේවරුන්, මහමුදලිවරුන්, වලව් හිමියන් භාරයේ නොව සොබාදහම සපයා දී තිබෙන වනය තුළයි (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 20 September 2016 10:21 AM

මීට වැඩිය අනවසර දේවල් රටේ සිද්ද උනා සිද්ධ වෙනවා පක්ෂ බේද අමතක කර සාසනය වෙනුවෙන් මෙය අහෝසි කරන්න. (ර)

:       0       0

සුමුදු Wednesday, 21 September 2016 03:24 AM

ඉන්ද්‍ර, ශාසනය වෙනුවෙන් තමය මේ අය හිරේ යවන්න ඕනෑ කියලයි මම කියන්නේ. එතකොට අනිත් අයවත් අාගම දහමට අනුව හැදෙයි. නැත්නම් අපි නීතියක් නැති අශීලාචාර ජාතියක් වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site