(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වන ජීවී නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් අප මේ වන විට කටයුතු කර තිබෙනවා.අපේ කුඩා රට ඇතුලේ ලෝකයේ තිබෙන විවිධ පරිසර පද්ධතීන් තිබෙනවා. ජෛව විවිධත්වය ඉහළයි.එම නිසා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අපේ ආණ්ඩුවේ ප්‍රධාන කොටසක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උඩවලවේ දිනක ආදායම කෝටියක්
සෙනෙවිරත්න Monday, 17 March 2025 03:26 PM
මේකටත් මොනවහරි කියන්න රම්බොඩ,
Mahajanathawa Monday, 17 March 2025 03:39 PM
ජය වේවා..!
Anura Monday, 17 March 2025 08:46 PM
දවස ගානෙ අලි වෙඩිතියල මරණව..කැළෑ එළිකරනව..උන් පෙන්නල ගන්න සල්ලි ගැන ලැජ්ජ නැතුව කියෝනව..
ජයගම Monday, 17 March 2025 09:59 PM
පම්පෝරිය නම් ගහනවා.ඔය ආදායම වැඩි හරිය එන්නේ අලි ඇතුන් නිසා. දවස ගනේ ඒ සත්තු වෙඩි කාලා මැරෙනවා. ත්‍රිවිධ හමුදාවක් නිකන් කදවුරු ඇතුළට දාගෙන නඩත්තු කරනවා. ඒ සත්තු රැකගන්න නිසි ක්‍රමවේදයක් නෑ..