( ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
ෙදුම්රිය මාර්ගය ගස කඩා වැටීමෙන් අවහිර වී ඇති හෙයින් කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (16) අලුයම 5.55ට ගමන් ආරම්භ කළ පොඩි මැණිකේ දුම්රිය දැනට බලන දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සදහන් කලේය .
ෙකෙසේ වෙතත් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවත් දුම්රිය පාලක මැදිරිය පැවසිය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා