IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උඩරට දුම්රිය මඟට ගසක් කඩා වැටෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ  හා බලන   දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද  (21) පස්වරුවේ  විශාල ගසක්   කඩා වැටීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පවතින  බවත්, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කරන හා බදුල්ල හා මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් මේ හේතුවෙන්  ප්‍රමාද විය හැකි  බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි ප්‍රකාශකයෙකු කීය.

දුම්රිය මාර්ගයට වැටී තිබු ගස  කපා ඉවත් කිරීමට පියවර ගෙන උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි සිදු කිරීමට පියවර ගනිමින්  සිටින  බවද  නාවලපිටිය දුම්රිය පාලක මැදිරි ප්‍රකාශකයා වැඩිදුරටත්  පැවැසීය.

 



අදහස් (0)

උඩරට දුම්රිය මඟට ගසක් කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site