
(අංජුල මහික වීරරත්න)
මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පුළුල් පරාසයක උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් ඖෂධය මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 6 ක් ලැබී ඇත. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය අවම ලංසුකරු වන ඉන්දියාවේ United Biotech (Pvt) Ltd. (Manufacturer: United Biotech (Pvt) Limited., India) වෙත මුළු පිරිවැය සහ ගැල් කුලී මිල ඇතුළුව ඇමෙරිකා ඩොලර් මිලියන 1.99 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1459
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උග්‍ර බැක්ටීරියා ලෙඩට ඉන්දියාවෙන් බේතක්