රාජ්‍ය උගස් හා අයෝන බැංකුවේ හිටපු මහ කළමණාකරු ඩබ්ලිව් එම් දයාසිංහ ට රටින් පිටවීම වළක්වන ලෙස කොළඹ කොටුව මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2010 ඔක්තෝබර් 15 සිට 2013 කාලයේදී රුපියල් හැටඅට ලක්ෂයක මහජන මුදල් අයථා පරිහරණය කළැයි බැංකුවේ සහකාර මහ කළමණාකරු රහස් පොලීසියට පැමිණිළි කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උගස් බැංකු හිටපු මහ කළමණාකරුට රට යන්න බෑ
හේරත් Wednesday, 23 October 2013 08:45 AM
ඔය බැංකුවේ වැඩියෙන්ම හොරකම් කරන්නේ කවුද කියලා අපි දන්නවා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ (නි)
පෙරුමාල් Wednesday, 23 October 2013 08:53 AM
ලක්ෂ 60 ටත් මේ වගේ සීරියස් ඇක්ෂන් ගන්නවා නම් මේ බැංකුවෙම තමයි සල්ලි දාන්න ඕන (..විහිලුවට කිවුනෙ ඈ..) (ස)
ජිම් කුරු Tuesday, 22 October 2013 09:29 PM
ලක්ෂ 60 ලොකු හොරකමක් නෙමෙයි අද කරන හොරකම් වල හැටියට (නි)
අනුර Wednesday, 23 October 2013 10:04 AM
ම්ම් අපි රට ඉඳලා අමාරුවෙන් එවන සල්ලි වලට තමයි වැඩේ දෙන්නේ එහෙනම්. (ස)
සුනෙත් Tuesday, 22 October 2013 05:40 PM
මේක නම් පුදුම බැංකුවක්.දන්නා කෙනෙකුට යන්න දෙන්න හොද නැහැ. (නි)
සෙන්තිල් Wednesday, 23 October 2013 12:55 AM
ඔන්න දැන් වංචාකාරයෙක් අහුවෙලා (නි)
උපාලි Wednesday, 23 October 2013 03:02 AM
නඩු ගිහින් කවදා ගොඩ එන්නද අපි? අනික් රටවල මේවා සිද්ධ වෙන්නේ නැද්ද? ඕනෑ තරම් සිද්ධ වෙනවා. නමුත් ලොකු වෙනසක් තිබෙනවා. ඒ රටවල තනතුරක් දරන පුද්ගලයට වඩා 'සම්මත ක්‍රියාදාමයන් හා පද්ධතීන්' බලවත්. ඒ නිසා වංචා එළිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. අපේ රටේ 'පුද්ගලයා' තමයි බලවත්. ඒ නිසා ක්‍රියාපද්ධති අක්‍රිය කරලා තමන්ගේ වංචා වහගන්න තිබෙන ඉඩකඩ වැඩියි. හැමදාම පෙන්නලා දෙන්නේ ඕකනේ. කෝ, කවුද පිළිපදින්නේ? (නි)