උගන්ඩා ජනාධිපති යුවේරි මුසවේනි මහතා කොරියාවේ නිල සංචාරයක යෙදෙන අතර අඟහරුවාදා රාත්‍රියේ පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැයක කාලයක් ගත කළේය.
නියෝජ්‍ය මුදල් අමාත්‍ය සරත් අමුණුගම මහතා විසින් උගන්ඩා ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උගන්ඩා ජනපති පැයක් ලංකාවේ
ෂෙරිෆ් Wednesday, 29 May 2013 10:36 AM
අපේ රටට අපු ලෝක නායකයන්ගේ මම කැමතිම ස්වාසිලන්තේ රජතුමාට,
වරුණ Wednesday, 29 May 2013 10:44 AM
ගිය සතියෙත් හම්බ වෙලා ආව නේද? (ස)
සෙන්තිල් Wednesday, 29 May 2013 04:45 PM
එතුමා මේ රාත්‍රී කාලයේ ආවේ කුමටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
ශාන්ති Wednesday, 29 May 2013 04:49 PM
මොකාක් හෝ හේතුවක් ඇති
සරත් Wednesday, 29 May 2013 11:14 AM
මොනවා උනත් හොදයි. නැ මම කියන්නේ කවුරු හරි එන එකත් ලොකු දෙයක්නේ. (ස)
නිල්මිණි Wednesday, 29 May 2013 02:34 PM
අනේ මෙයාලා නම් මෙහෙට ඇවිත් මොනවා කරන්නද (නි)
රන්ජනී Wednesday, 29 May 2013 11:46 AM
ඔය පැය කාලට පිළි ගැනීමක්? (දී)
සංජිව Wednesday, 29 May 2013 02:51 PM
මෙයා නේද අර අන්තප්පුරයක් තියාගෙන ඉන්න රජතුමා....නැත්නම් සමාවෙන්න.. (දී)
ළමාහේවා Wednesday, 29 May 2013 11:54 AM
මේ උගන්ඩාව කියන්නේ මිනී මස් කාපු ඉඩි අමින් හිටපු රට නේද ??? (දී)
කෙවින් Wednesday, 29 May 2013 11:55 AM
දැන් අපට ඉන්නවා උගන්ඩා, ඉතියෝපිය, සෝමාලියා වගේ රටවල්. දැන් අපි හරි සවිමත් ජාත්‍යන්තර සම්බන්ධතා අතින්. ඇමෙරිකාව, බටහිර රටවල් අවශ්‍ය නැති නිසා අපි අතැරලා දානවා. අපේ දැකීම හරියට හරි. මොකද අපි යන්නේ ගෝත්‍රික දිශාවට නිසා. (නි)
පහන් Wednesday, 29 May 2013 12:02 PM
ලංකාවේ වැසියනි මම උගන්ඩාවේ . (දී)
චතුල වෙරෝනා Wednesday, 29 May 2013 12:08 PM
පෑයෙන්ම ගියේ මීට වඩා අප්‍රිකාව හොඳයි කියලා හිතෙන්න ඇති (නි)
සීජී Wednesday, 29 May 2013 12:25 PM
පුදුම දේවල් නේද ? (ස)
විරාජ් Wednesday, 29 May 2013 03:29 PM
රාජ්‍ය තාන්ත්‍රිකවද
දේදුනු Wednesday, 29 May 2013 12:38 PM
මොකට ආවාද දන්නේ නැහැ (දී)
ධනන්ජය Wednesday, 29 May 2013 12:39 PM
අපරාදේ කියන්න බෑ අර මල් මාලා දාන නංගිලා දෙන්නා. දුකේ බැරුවා. (ස)
මහික Wednesday, 29 May 2013 12:42 PM
අම්මෝ අපේ රටේ කාන්තාවන් පරිස්සම් වෙන්න (දී)
සරත් Wednesday, 29 May 2013 12:46 PM
හෝරාවකින් පුළුවන් උනාද දන්නේ නෑ
යොහාන් Wednesday, 29 May 2013 09:28 AM
සන්තෝසයි.....
සරත් Wednesday, 29 May 2013 12:48 PM
ඇත්තටම මොකටද ආවේ
මාලී Wednesday, 29 May 2013 12:54 PM
නදී කියන කතාව ඇත්ත. (නි)
ෂෙල්ටන් Wednesday, 29 May 2013 09:49 AM
මෙයාට කියල එන්න තිබුනනේ. (ස)
කුමාර Wednesday, 29 May 2013 04:02 PM
ලංකාවට හොදකටද නරක කටදව්
කීර්ති Wednesday, 29 May 2013 01:05 PM
පොරොන්දු වෙලා ආපු දේවල් හොයාගෙන එන්න ඇති. (ස)
උපාලි Wednesday, 29 May 2013 10:01 AM
අනේ කොච්චර හොඳද? සිංහල අපි ගමනක් යනකොට වුනත් අතරමග යාලුවන්ගේ ගෙවල්වලට ගොඩ වැදිලා ඇයි හොඳයි කියලනේ යන්නේ. මෙයත් ඉතින් දැන් අපේ කෙනෙක් නොවැ. (ස)
අනුර Wednesday, 29 May 2013 10:11 AM
ලංකාව හිතට අල්ලලා වගේ නේද ? (ස)
මුන්සීර් Wednesday, 29 May 2013 10:20 AM
මොනවා හරි දෝෂයක් ද දන්නේ නැහැ යානයේ.. (ස)
රන්ජනී Wednesday, 29 May 2013 01:21 PM
පැයකට හරි ආවනේ ලොකු දෙයක්.දැන් බය නැහැනේ.බෝම්බ නැහැ,කොටි නැහැ. ඇවිත් යන්න.....ඇවිදින් යන්න..(ස)