IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උගන්ඩා උප ජනපති රතු පලසින්

පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා උගන්ඩා උප ජනාධිපති එච්වඩ් කිවනුකා ස්සෙකන්ඩි මහතා අද දිවයිනට පැමිණියේය.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී  දිවයිනට පැමිණි උගන්ඩා උප ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය.

  



අදහස් (0)

උගන්ඩා උප ජනපති රතු පලසින්

මිගිද Wednesday, 13 November 2013 10:29 PM

කුමාර, සිරියලත හරි . උගන්ඩාව ගැන ඔහේ දන්නා බම්බුව. උන් මෙහෙ එන්නේ ඔය බහුබූත සම්මන්ත්‍රණයට නොවේ.ඒ ගැන අටුවාටික අවශ්‍ය නැහැ. (දී)

:       0       0

නිහාල් Wednesday, 13 November 2013 11:51 PM

හොදයි හොදයි ..... රෙඩ් කාර්පට් (දී)

:       0       0

සිරියලතා Wednesday, 13 November 2013 06:18 PM

මෙහෙම අය තමයි ඉක්මනටම එන්නේ (නි)

:       0       0

ඇන්ට Thursday, 14 November 2013 12:14 AM

කුමාරන,ඔය කොහෙද ගම ස්කොලේ ගිහින් තියනවද ,ලගදී ලේ පරික්ෂාවක් හෙම කලාද,තව ඇෆ්රිකන් රටක හෙම හිටියද ? (දී)

:       0       0

කුමාරන Wednesday, 13 November 2013 06:36 PM

මොකද සිරියලතා සුදු විතරද හොද? මේ රටවල් වල තමා තාමත් භාවිතයට නොගත් සම්පත් බොහොමයක් තිබෙන්නේ.මේ රටවලට අපේ අය හොඳ ඔලුවක් එක්ක ගියොත් විශාල කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. (නි)

:       0       0

දකුණේ සිල්වා Thursday, 14 November 2013 12:36 AM

සිරියලතාට ඉන්නෙත් සුද්දෙක්ගේ ළමයෙක් තමා ඒකනිසා කියන දේවල් ගැන හිතන්න එපා (දී)

:       0       0

ගයාශාන් Thursday, 14 November 2013 01:01 AM

නියම මහත්මයෙක් (දී)

:       0       0

සිරියලතා Thursday, 14 November 2013 01:57 AM

මගිද ඔය හරි,මේ ය ලංකාවට කරන දේ දන්නවාද? (දී)

:       0       0

ආරියසේන Wednesday, 13 November 2013 07:59 PM

යුරෝපා රටවල් හැම අවස්ථාවකදීම අපට විරුද්ධව කටයුතු කරන නිසා අප්‍රිකානු රටවල් සමග වඩා මිත්‍රශීලිව,තානාපති සබදකම් පවත්වාගෙන යාමට අදහස් කර ඇත. (නි)

:       0       0

පද්මිනී Thursday, 14 November 2013 11:20 AM

අනේ, අර අහිංසක ඉඩි අමින්ව මතක් වුණා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site