IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උකස් බිල සොරකම් වැලක් හෙළි කරයි

පසුගිය අප්‍රේල් මාසයේ අතුරුගිරියේ ගෙවල් හතකට පැන රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ හා ඔක්සිජන් ටැංකි සොරා ගත් බවට සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

තරුණයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ රන් උක්ස් බිල් හතක් තිබීම ගැන ඇතිවූ සැකයක් මත කළ ප්‍රශ්නකිරීම්වලදී මේ සොරකම් ගැන හෙලි වී ඇත.



අදහස් (0)

උකස් බිල සොරකම් වැලක් හෙළි කරයි

නීළ්-රානා Sunday, 26 May 2013 02:42 PM

නිවෙස්වල බොහෝවිට නිවැසියන් රැඳෙන අප්‍රියෙල් මාසයේ ගෙවල් හතක් කැඩූ හොරු වෙසක් මාසයේ එසේ නොකළේ ධාර්මික නිසා බව පෙනේ. ඉකුත් මස රන්බඩු උගස් තැබූ කුවිතාන්සි හතක් සාක්කුවේ දමාගෙන වෙසක්දින පොලිසිය හමුවට ආවේ ලංකාවේ පොලීසිය දක්ෂ බව ඔප්පුකිරීමට අවස්ථාවක් ලබාදී බොහෝ පින් රැස්කර ගැනීමට බවද පෙනේ. ගෙවල් බිඳින හොරුන්ගේ නිවෙස පොලීසියමද යයි සිතෙන තරමට හොරු ධාර්මික බව පෙනේ. අනේ අපිනොදන්න පොලීසිය.(නදී)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 02:57 PM

උපරිම දඬුවම් ලබාදී බඩු හිමිකරුවන්ට ලබා දෙන්න. බොහෝ විට බඩු අසු වුනත් එය හිමිකරුට ලැබෙන්නේ නැහැ. එය ලබා ගැනීමට වටිනා කමට වඩා මුදලක් වියදම් කරන්න ඕනේ. මට සිදුවූ දෙයක් නිසා මම දනිමි.(නදී)

:       0       0

උපාලි Monday, 27 May 2013 02:37 AM

මදැයි රන් භාණ්ඩ පැස්සීමේ කර්මාන්තයක් පටන් ගන්න හිතල ඔක්සිජන් ටැංකි ටිකක් ඉස්සුවා. රන් භාණ්ඩ කොටසක් උගස් තිබ්බා බැංකු ණයක් ගන්න. ඒකටත් පොල්ල. (නදී)

:       0       0

හසීන් Sunday, 26 May 2013 12:03 PM

නියමයි අපේ පොලිසිය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site