IMG-LOGO

ඊශ්‍රායල ප්‍රහාරවලින් 700 ක් මැරිලා

සටන් විරාමය අවසන් වීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව දිගට හරහට යළිත් වරක් ගාසා තීරයට පහර දෙයි. ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 700 කට වැඩි යැයි පැවැසෙයි.

ඊශ්‍රායලය දිගින් දිගටම පහර දෙන්නේ නම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා හරින්නේ නැති බව ගාසා තීරයේ හමාස් සංවිධානය පවසා තිබේ. මේ වනවිට ගාසා සිටී නගරයේ ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතරේ ද ගැටුම් පවතින බව වාර්තා වේ.

ගාසා තීරයේ සිටින විදේශිකයන් ගණන 600 කි. ගැටුම් උත්සන්න වෙද්දී, ඔවුන් ගාසා තීරයෙන් ගෙන්වා ගැනීමට ඔවුන්ගේ රටවල් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි. මෙම වැසියන් බොහෝ දෙනා මානුෂීය ආධාර ලබා දීමට ගාසා තීරයට ගොස් සිටින පිරිස් බව ද පැවැසෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

ඊශ්‍රායල ප්‍රහාරවලින් 700 ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 43 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1593 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1713 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site