IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඊපීඑෆ්, ඊටීඑෆ් සල්ලි වලට අත තියන්න දෙන්නේ නෑ’

සේවක අර්ථසාධක අරමුදලට  හා සේවා නියුක්ති භාරකාර අරමුදලට අත තැබිමට  රජයට  ඉඩ නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා  කියයි. එම අරමුදල් දෙක එක් කර  පාරිතෝෂික දීමනා අරමුදලක් පිහිටුවීමේ යෝජනාවක් රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළේය.

පෞද්ගලික අංශයේ සිටින හැටපන් ලක්ෂයක් පමණ සේවකයන් මෙම අරමුදල් වලට  දායක වන බවත් මෙම අරමුදලට රජය අත තැබීම ගැන වැඩ කරන ජනතාව අකමැති බවත් ඔහු පවසයි.



අදහස් (0)

‘ඊපීඑෆ්, ඊටීඑෆ් සල්ලි වලට අත තියන්න දෙන්නේ නෑ’

ලියොන් ගුනවර්දන Monday, 16 November 2015 01:09 PM

නව රජය බලයට පත්වුණා විගස අර්බුධකාරී මෙවැනි දේ ක්‍රියාත්මක කිරීමට යන්නේ මන්ද.? (ර)

:       0       0

නිලන් Sunday, 15 November 2015 09:01 AM

ප්ලීස් ප්රේ ෆොර් පෞද්ගලික සේවකයෝ ඉන් ශ්‍රී ලංකා (ම)

:       0       0

සෙබා Sunday, 15 November 2015 09:54 AM

වසන්ත සමරසිංහ සද්දේ දැම්මට අපි ගණන් ගන්නේ නැහැ.. අනුර කුමාරට සෝබනයක් දාන්න තියෙන චාන්ස් එක .. ඔයා අරගන්න එපා වසන්ත මහත්තයෝ ,,,(බ)

:       0       0

දිල්ෂාන් Sunday, 15 November 2015 11:54 AM

සද්දේ දාන එක ඇරුනම මෝවුන් වැඩක් කරනවද? (ර)

:       0       0

රෝහණ Sunday, 15 November 2015 12:05 PM

ෂාහ්, සෝබාගේ අදහස මරේ මරු. (ර)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 01:36 PM

ඔහොම කියන්න එපා ආණ්ඩුව ඉන්නේ මුදල් අහේනිතාවයකින්. පොඩ්ඩක් චාන්ස් එකක් දෙන්න ඒ කාලේ කඩේ ගිය නේද යහ පාලනේට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site