ශ්රී ලංකාවේ දිගම උමග වන ඉහළ කොත්මලේ උමං මාර්ගයට මංගල දියවර අද උදේ මුදාහැරිණි. විදුලිය ඇමැති පාඨලී චම්මික රණවක මහතා ප්‍රධාන ආරාධිතයාය. කොත්මලේ ඔයේ ජලය තලවාකැලේ සිට නියම්ගම් දොර දක්වා කිලෝමීටර් 13ක් දිග, මීටර් 5.9 විෂ්කම්භයෙන් යුත් උමඟින් භූගත ජලවිදුලිබලාගාරයට හරවා මෙගාවොට් 150ක ජල විදුලිය නිපදවයි.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉහළ කොත්මලේ උමඟට ජලය මුදා හැරෙයි
ධාරිත Wednesday, 18 January 2012 10:27 PM
හොද දේට හොදයි කියන්න ඕනා. මොකද මේක අපේ කට්ටියගෙ වැඩක්
උපරත්න Tuesday, 17 January 2012 06:29 PM
ඒත් දවස් දෙකක් වැස්ස නැතිවුනදාට රට අඳුරේ..