(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉසුරු උදාන ක්‍රිකට් පිටියෙන් සමුගනීයි
පොඩ් මල්ලි Saturday, 31 July 2021 02:14 PM
ගහන්න අවස්ථා දීලත් ගහන්නේ නැත්තං අන්න එහෙම යන එක හොඳයි.. අර තුන් කට්ටුවත් එහෙම කළා නම් හරි... දැන් ඉතින් සල්ලි වලට කොහේ හරි ගහන්න යයි.
මුණසිංහ Saturday, 31 July 2021 03:23 PM
යවන්න කලින් ගියාද? දැං ඉතිං ඉඳලා වැඩක් නෑ කියලා ගියාද?
dunston Sunday, 01 August 2021 07:48 AM
හොඳ තීරණයක්...