IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉස්සන් අල්ලා කිඹුල් කටට වැටෙයි

කොග්ගල ඔයේ ඉස්සන් ඇල්ලීමට ගිය 33 හැවිරිදි ධීවරයකුගේ සිරුරක කොටසක් අද සවස නිදහස් වෙළද කලාපය පිටුපස පිහිටි මල්කබානේ දී සොයාගත් බව අහංගම පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මේ ධීවරයා කිඹුලකුගේ ගොදුරක් වී ඇතැයි සැකයක් පවතින බවයි. ඔහුගේ සිරුරේ උඩ කොටස පමණක් සොයාගත හැකිවිය.

අහංගම කතළුව ගුරුකන්දේ පදිංචි මේ ඔහු අඟහරුවාදා සවස 3.00ට පමණ නිවසින් පිටව ගොස් ඇති බවත් රාත්‍රී 7.00 පමණ නිවසට පැමිණිය යුතු වුව ද ඔහු නොපැමිණි බවට මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු ගැන සොයා බැලීමේ දී සිරුරු කොටස් හමුවී ඇත.

එම සිරුරු කොටස් මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට යැවූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ඉස්සන් අල්ලා කිඹුල් කටට වැටෙයි

විකි Thursday, 26 November 2015 07:35 AM

පලවන සිල් පදය කැඩීමේ මේ ආත්මයේම විපාක දීමක්. ලොව බොහෝ ධීවරයන් සිටින බව අපි දනිමු. හේතුව අනුව ඵලය ලැබෙනවා ලැබෙනවාමය. එය සනාථන සතයක්. මේ අත්මයේද, ලබන ආත්ම වලද යන්න දන්නේ බුදුවරයන් වහන්සේ නමක්මය. රාග, ද්වේශ, මෝහ දුරු කල උන් වහන්සේලා අසත්‍යක් නොපවසති. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site