බටහිර අප්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ ලෝම් නුවර විවෘත ක්‍රීඩාංගනයක සරණාගතයන් ලෙස රඳවනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයන් ගෙන් තවත් ශ්‍රී ලාංකිකයෝ 30 දෙනෙක් අන්තර්ජාතික සංක්‍රමනිකයන් පිළිබඳ සංධානය අද සවස ආපසු දිවයිනට ගෙන එනු ලැබූහ. තවත් 106 දෙනෙක් එහි සිටිති. කැනඩා රැකියා දෙන බව කියා ඔවුන් එහි අතරමං කළ බව කියන තිදෙනාගෙන් අයෙකු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඉසුරු අහිමිවූ තවත් තිහක් එති