IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉසුරුපාය ලොන්ඩරියක්

ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ රෙදි වැලක දර්ශනයකි මේ.

ඉසුරුපාය නමින් හැඳින්වෙන මෙම ස්ථානයේ මෙම මන්දිරය ඉදිරිපිට තාප්පය අසල වැලක් ගැටගසා එහි රෙදි වේලීමට එල්ලා ඇත. මෙය ඉතා අශෝබන දර්ශනයක් බවත් සාමාන්‍ය ගෙදරක පවා රෙදි වැලක් මේ ආකාරයට නොමැති බවත් කියති.

මෑන් පවර් නම් ආයතනයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ කොන්ත්‍රාත් ක්‍රමයට සේවයට ගත් පිරිසක් දින 5ක සිට උපවාසයේ හා උද්ඝෝෂණයේ යෙදී සිටිති.

තම රැකියා අහිමි නොකරන්නැයි ඔවුහු ඉල්ලති. 

redi_201511232 redi_201511232-2 redi_201511232-3



අදහස් (0)

ඉසුරුපාය ලොන්ඩරියක්

ලසිත් Monday, 23 November 2015 10:16 AM

මේගොල්ලන්ට රැකියා ලැබෙන්න තිබෙන සුදුසුකම අර එල්ලලා තිබෙන ඇඳුමෙන් පෙන්නුම් කරනවා. (බ)

:       0       0

ඉසුරන්දි Monday, 23 November 2015 01:38 PM

වර්ජනය දැන් රැල්ලක් වෙලා. අපේ රටේ මිනිස්සු වැඩ කරන කාලයට වඩා වර්ජනවලටයි වැඩියෙන් කාලය යොදවන්නේ. ඉතින් කොහෙද රටක් සංවර්දනය කරන්නේ.මහා මිනිස්සුත් මේවට වගකියන්න ඕනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site