‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර අද (22) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති තරගය ලකුණු 19-19 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. ඉසිපතන විදුහල ලකුණු 19-16 ක් ලෙස පෙරමුණේ සිටියදී තරගයේ අවසන් මිනිත්තුවේදී විද්‍යාර්ථ විදුහලට ලැබුණු දඩුවම් පහර චමත් ප‍්‍රනාන්දු සාර්ථක කිරීමත් සමග ලකුණු 19-19 ක් ලෙස සම විය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉසිපතන - විද්‍යාර්ථ තරගය (19-19) සමවෙයි