IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට

(ගයාන් සූරියආරච්චි)

'වැඩේ කලා. වැඩේ හරි' යනුවෙන්  සංවිධානාත්මක අපරාධ  කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ගනේමුල්ල සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලා ගිය නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ මල්ලි සමග කෙටි පණිවිඩ සංවාද පවත්වා ඇති බවද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ආන්දෝලනාත්මක ඝාතනයේ  මොලකාරිය වන්නේ වෙඩික්කරු නොව නීතිඥ වෙස්ගත් සැකකාරිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.



අදහස් (18)

ඉෂාරාගේ මල්ලිගේ දුරකතනයෙන් තොරතුරු රැසක් එළියට

siripala Tuesday, 25 February 2025 12:51 PM

වළහා හාවෙක් වෙන්නයි යන්නේ

:       464       69

AlfreadTuesday, 25 February 2025 03:52 PM

වලහා හාවෙක් කෙසේ වෙතත් හාවෙක් වලහා කරන්න හදනව වගෙයි පේන්නෙ. ඒත් කමක් නෑ ඕව ඉවර වෙනවනම්. ඔය මොනවත් නෑනේ පාතාලයො සෙට් එකම අල්ලලා එකපාර අවි පෙන්නන්න එක්කගෙන ගියා නම්. මහ ලොකුවට මානව හිමිකම් කියාගෙන ඇවිල්ලා අන්තිමට එයාලම අවි පෙන්නන්න එක්කගෙන යනවා. අර බන්ධනාගාරෙ ඇතුලෙ වෙපන් උදුරගෙන ගාඩ්ල මරපු උන්ට වෙඩි තිබ්බමත් ඒ කාලෙ ජෙප්පො කිව්වේ අහිංසක පාතාලයන්ගේ මානව හිමිකම් රකිමු කියල. බලාගෙන ගියාම උන්ට තිබිල තියෙන එකම ප්‍රතිපත්තිය බලය ගන්න එක විතරනෙ.

:       1246       463

Lilasena Tuesday, 25 February 2025 01:26 PM

පොලේ ගිහින් බඩු ගෙනාපු එකක්ද දන්නෙත් නෑ. ගොන් ජෝක් කරන්නෙ නැතුව ගෑණියෙක් හොයාගන්න බෑනේ මුන්ට. කොටි කලබල කාලෙ මුන් හිටිය නම් කොටි මුන්ට බෝම්බ ගහන්නේ නෑ. උස්සගෙන එහේට අරන් යනවා පාර්ලිමේන්තුව පිටින්ම.

:       1195       369

ආටක නාටක Tuesday, 25 February 2025 01:30 PM

කොහොම හරි අයවැය වහගත්තා. නැත්තන් ගුටි කන්න වෙන සීන් එකක්නේ තිබුනේ.

:       908       338

GuneTuesday, 25 February 2025 07:47 PM

හැබැයි සල්ලිත් ගෙවලා අසුචි නැවවල් ගේනවා තරං ආතල් වැඩ නැහැ.

:       12       119

ගුණරත්න Tuesday, 25 February 2025 02:42 PM

පාණ්ඩු මෙගා නාට්ටියේ අලුත්ම එපිය, හරි ෂෝක්, කුතුහලය අවුස්සලා ප්‍රේක්ෂකයා කුල්මත් කරනවා. බ්‍රාවෝ බ්‍රාවෝ

:       428       306

DharmeTuesday, 25 February 2025 11:23 PM

හැබැයි මේක 'මාව ගෙයින් එලවනවෝ' නාට්‍ය තරම් හිට් නැහැ.

:       8       12

KangattaTuesday, 25 February 2025 11:27 PM

ඒකට රාජපක්ෂ හාමු. කටුගේ බින්ද හෝරාව පැයෙන් ඇල්ලුවා. උස්සපු කඩු ටිකත් ඒ හැටියටම හෙව්වා. ඒ මදිවට ඉල ඇට කුඩු වෙන්ඩ ගුටි කාලා මරපු තාජුඩින්, අනතුරකින් මැරුණේ කියලා පැය කීපෙන් ඔප්පු කෙරුවා. එහෙව් හාමුලා නැනේ ඉතින් දැන්.

:       14       22

සෙනෙවිරත්න Tuesday, 25 February 2025 02:52 PM

මෙතන කමන්ට් දැක්කම රට මෙහෙම තියෙන එකත් පුදුමයි. ⁣පාතාලයො අහුවෙනවට හිතයටින් අකමැති පරාජිතයන්ට කියන්න තියෙන්නෙ ඔය සෙල්ලම් ටික කාලයයි, මොකද මාලිමාවෙ දේශපාලඥයන් පාතාලෙත් එක්ක ගනුදෙනු නැහැ, ඒව තිබිච්ච තාත්තලගෙ පුතාලට කතිරෙ ගහපු හැත්ත තමයි වැළලෙන්න හදන්නෙ.

:       202       105

karolis Tuesday, 25 February 2025 03:01 PM

225 ම වැඩක් නෑ කිව්ව කතාව තාම වලංගුයි. ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආවට උසාවිය ඇතුලේ මිනී මරල යනවා Vitz ලක්ෂ 12 ට දෙන්න ඇවිල්ල ත්‍රී වීල් එකත් ලක්ෂ 20. හාල් මෝල්ලු මට්ටු කරන්න ඇවිල්ල හාලුත් නෑ පොලුත් නෑ ලුණුත් නෑ. ගොවියාගෙන් 150 ට වී ගන්න ආවට හරි සහතික මිලක් දී ගන්න බැරි උනා. උගන්ඩා සල්ලි ගෙන්න ආපු නෝනට කතා කරන්නත් තහනම් කරලා. මේ කියපු බොරු කන්දරාව 42% විශ්වාස කළා නේ ඉතින්.

:       578       153

තරිඳු Tuesday, 25 February 2025 03:08 PM

හරිනි මැඩම් 2011 ඉවර කළා කියපු යුද්ධය තියෙන කාලෙ මාලිමාවෙ ආණ්ඩුවක් තිබුණා නම් මෙලහකට කොටි ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු පහළොවකටත් වැඩියි. කෙල්ලෙක්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් මේ වැඩබැරි කයිවාරු ආණ්ඩුවට පුළුවන් කයිය විතරයි

:       364       121

randil dunuwilleTuesday, 25 February 2025 04:58 PM

ඇයි බන් කොටි තාම ඉන්නවලු. උන් ඉවර කරා කියපු රාජපක්ෂලාම තමා එහෙම කියන්නේ ඒකනේ මහින්ද මහත්තයාට ආරක්ශාව ඉල්ලුවේ ඒවා ඇහුනේ නැද්ද?

:       11       14

Toni Tuesday, 25 February 2025 03:12 PM

සෙනවිරත්න ලොන්ඩරියට තරහා ගිහිල්ලා

:       15       102

randil dunuwille Tuesday, 25 February 2025 03:40 PM

ඔව්, අපි දැක්කා පාස්කු ප්‍රහාරයේ සිටි අයකුට ඉන්දියාවට වීසා දුන් බව කියපු කාලේම.වැල් බයිලා කියන්න එපා මහත්තයෝ!

:       1       77

Wijenayaka Tuesday, 25 February 2025 03:45 PM

සෙනෙවිරත්නට කීයක් ගෙවනවද හැමතැනම හෝදනවට ඇවිල්ලා? අප්පිරියයි ඕයි තමුසෙල වගේ වහල් හැත්ත. කාලයක් රාජපක්ශලා හේදුවා, දැන් මෙතන ඇවිත් මාලිමාව හෝදනව. වැ‍රැද්ද වැ‍රැද්ද විදියට දැකපන් මොන ආණ්ඩුව උනත්.

:       15       80

karolis Tuesday, 25 February 2025 03:54 PM

හලෝ සෙනෙවිරත්න 2/3 තියන එකේ වැඩක් කරලා පෙන්නන්න කියනවකො ඔය ආණ්ඩුවට හත්පොලේ ගාගන්නේ නැතුව.

:       15       72

Kangatta Tuesday, 25 February 2025 06:31 PM

ඒකට රාජපක්ෂ හාමු කටුගේ බින්ද හෝරාව පැයෙන් ඇල්ලුවා. උස්සපු කඩු ටිකත් ඒ හැටියටම හෙව්වා. ඒ මදිවට ඉල ඇට කුඩු වෙන්ඩ ගුටි කාලා මරපු තාජුඩින්, අනතුරකින් මැරුණේ කියලා පැය කීපෙන් ඔප්පු කෙරුණේ. එහෙව් හාමුලා නැනේ ඉතින් දැන්.

:       8       14

Jamal Wednesday, 26 February 2025 04:35 AM

සිරිවට කියන්නේ. විහිලු නෙමෙයි. දරුවන්ගේ වැරදිවලට පවුලේ වෙන උන් කුදලගෙන යන එකනම් හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 5 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 50 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 162 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 88 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 655 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site