IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න‘

ළමා අපචාරකරුවන්ට මරණ දඬුවම දීමට හැකි වන පරිදි නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රංජන් රාමනායක මහතා කියයි.

කොටදෙනියාවේ සේයා දැරියගේ සිද්ධිය මුළු රටටම කළු පැල්ලමක් බවත්, මෙවැනි සිද්ධි යලි නොවීමට වග බලා ගත යුතු බවත් රාමනායක මහතා පවසයි.

මෙවැනි සිද්ධියක දී කලබලකාරී ලෙස හැසිරුනහොත් සාක්කි විනාස විය හැකි බව කියන ඇමැතිවරයා මේ අවස්ථාවේ ඉවසීමෙන් හා සාමකාමීව කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලයි.



අදහස් (0)

‘ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න‘

ධර්ම ජයවික්‍රම Wednesday, 16 September 2015 04:19 AM

පරිණත ඇමතිවරයකු ලෙස ඔබ කටයුතු කිරීම ගැන සතුටුයි. අපි ඔබ දෙස අවධානයෙන් බලාසිටිමු. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 04:57 AM

හා හොඳයි. අපි එහෙම කරන්නම් (නි)

:       0       0

පණ්ඩුල Wednesday, 16 September 2015 05:54 AM

ඉවසීමෙන් ඉන්න ඊළඟ අපයෝජනය වෙනකන් (බ)

:       0       0

රුවන්ති Wednesday, 16 September 2015 06:35 AM

අපි එහෙනම් රන්ජන් මහත්තයා කියන විදිහට වැඩ කරන්නම්කෝ එහෙනම්... (නි)

:       0       0

පන්සිලු Wednesday, 16 September 2015 06:37 AM

පරිණත ඇමතිවරයකු ලෙස ඔබ කටයුතු කිරීම ගැන සතුටුයි. අපි ඔබ දෙස අවධානයෙන් බලාසිටිමු.ළමා අපචාර සහ ස්ත්‍රී දුෂකයන්ට ඔබ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගෙන ආවොත් ඔබතුමාගේ නම ලංකා ඉතිහාසයේ ලියවෙනවා නියතයි. ජයවේවා! (නි)

:       0       0

නිශාඩ් Wednesday, 16 September 2015 06:49 AM

ජයවේවා ඔබතුමාට! අපි ඔබට සහයෝගය දෙනවා (නි)

:       0       0

දිනේෂ් Wednesday, 16 September 2015 08:06 AM

ඒ වුනාට ඔබතුමානේ මරණය වුන ගමන් එතනට ගිහින් කිව්වේ අපරාධකරුවන්ට මුස්ලිම් නීතිය අනුව දඬුවම් දෙන්න ඕන කියල. (බ)

:       0       0

ඉනෝකා Wednesday, 16 September 2015 08:26 AM

ඇමතිතුමනි,මේ වාගේ තිරිසන් මිනිසුන්ට අරාබියේ දෙන දඬුවම් තමයි දෙන්න වටින්නේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site