IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉවක් බවක් නැතිව ඡන්ද නීති කඩයි

නාමයෝජනා බාර දුන් නොවැම්බර හය වැනි දා සිට අද වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ සිද්ධි 625ක් සහ ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා   29ක් වාර්තා වී ඇතැයි කැෆ් සංවිධානය කියයි.

කොළඹින් පැමිණිලි 193ක් ද, ගම්පහෙන් 77ක් ද, කළුතරින් 88ක් ද වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති මුළු සිදුවීම් ගණන 379කි.

දකුණු පළාතෙන් සිද්ධි 259ක් වාර්තා වී ඇති අතර වැඩිම එම පළාතේ වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙනි.

මීට අමතරව පළාත් දෙකටම පොදු පැමිණිලි 16ක් ද කැෆේ සංවිධානය වෙත ලැබී තිබේ.



අදහස් (0)

ඉවක් බවක් නැතිව ඡන්ද නීති කඩයි

ලක්මාල් Monday, 10 March 2014 12:44 PM

මෙයාලට තමයි ඡන්දෙ දෙන්න යන්නේ. දැන්ම මෙහෙම නටලා තනතුරු ලැබුනම කොහොම නටාවිද? ජනතාව හරි තීරණේ නොගත්තොත් ඉදිරිය අදුරේ.(නදී)

:       0       0

චන්දරේ Monday, 10 March 2014 03:15 PM

තව ටික දිනයයිනේ , ඔහොම යන්,.... ඡන්ද දායකිනි ඉන්පසු ඔබේ වාරය,(දිල්)

:       0       0

අනුරශාන්ත Monday, 10 March 2014 03:50 PM

කිය කියා ඉන්නේ නැතිව මේවා නවත්ත්වන විදියක් ගැන හිතන්න (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site