අද ඉල් පොහොය දින කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පෙහෙවස් සමාදන් වූ පිරිස අතර වන්දනා කටයතු සඳහා විදේශිකයෝද එක්ව සිටියහ
1. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම
2. ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය
4. අගසව් සැරියුත් තෙරණුවෝ පිරිනිවන් පෑම
5. කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය වීම
ඉල් පොහොයේ වැදගත්කමයි


2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉල් පෝදා ගංගාරාමය
ශාන්ති Sunday, 17 November 2013 11:28 PM
සාදු සාදු!! පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පුජා කරලා මේ කතරින් එතර වෙන්න පින් ලබාගන්න (නි)
සන්ධ්‍යා Sunday, 17 November 2013 01:59 PM
බුදු දහම හරිම උතුම්. අපේ හැම කෙනෙක්ම පන්සල් යා යුතුයි. (නි)
පතිරණ කපිල Sunday, 17 November 2013 03:52 PM
සාදු සාදු පින්බර පෝය දියයක් වේවා සැමට.(නදී)
මධු Monday, 18 November 2013 08:45 PM
පංසල් ගියයි කියලා පන්සිල් රකින්නැතුව සසරින් එතෙර වෙන්න පලුවන්ද පිස්සු තමා. (දී)
අනුර යු ඒ ඉ Sunday, 17 November 2013 05:25 PM
ඔබ සැමට බුදු සරණ පතමි (දිල්)
චාමික Monday, 18 November 2013 09:02 AM
ශාන්ති, බෞද්ධයාව නොමග යවල සමහර අය. පෝයට පන්සලට ගිහින් මලක් පහනක් පුජා කරලා පරලොව සැපක් ලබන්න පුළුවන් වුනාට සසරින් එතෙර වෙන්න බෑ කියල බෞද්ධ පොත පතේ සදහන් වෙන්නේ. සසරින් එතෙර වෙන්න කල යුත්තේ සත්‍ය අවබෝධ කර ගැනීම. (ස)
දිල්කි Sunday, 17 November 2013 08:09 PM
පෝය දවසකටවත් පන්සල පිරෙන්න කට්ටිය නැහැ.(නදී)