තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්නැයි ජාතික නිදහස් පෙරමුණ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
තනි තනිව සටන් කිරීමෙන් පරාජය හා මර්දනය අත් විඳින්නට සිදුවන බවට බ්‍රහස්පතින්දා (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සිදුවූ ප්‍රහාරය උදාහරණයක් බවද එම පෙරමුණ කියයි.
එච්.එන්.ඩී.ඒ සිසුන්ට එල්ලවූ ප්‍රහාරය පිළකුලෙන් යුතුව හෙළා දකින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉල්ලීම් දිනාගැනීමට එක්ව සටන් කරමු‘
අනුර කුමාරජීව Friday, 30 October 2015 10:48 AM
ඔන්න දැන් මෙයාලට චාන්ස් එකක් පැදීගන එනවා (ම).......
බුද්ධික Friday, 30 October 2015 10:58 AM
පුද්ගලික නියාය පත්‍රවලට වැඩ නොකර රට ගොඩ ගැනීමට ජනපතිවරයාට සහ, අගමැතිතුමාටත් සහාය දෙමු. (ර)
රවී Friday, 30 October 2015 11:05 AM
අම්මෝ ආයේ නම් ඔයාලගේ ලණු කන්නේ නැතෝ. (ර)
නුවන් Saturday, 31 October 2015 04:16 PM
මම නම් මේ වැඩේට විරුද්ධයි (නි)
ලියොන් ගුනවර්දන Saturday, 31 October 2015 04:14 PM
ත්‍රස්තවාදී උවදුරෙන් මිදී තරමක් හෝ සැනසිල්ලෙන් ලක්වැසියන් සිටින මෙම යුගයේ දරුවන්ගේ ජීවිත වලට තර්ජනයක් වන පරිදි සටන් දියත් කිරීමට තැත්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. (නි)
ඉමල්ක Friday, 30 October 2015 11:34 AM
දැන් මහින්ද ගැන කතා ඉවරද.? (ර)
කසුන් Friday, 30 October 2015 12:16 PM
එකතු වෙලා සටන් කරමු. (ර)
ඩලස් Friday, 30 October 2015 12:57 PM
දැන් ඉතින් කෑ ගහන්න කට්ටිය හෝ ගලා.(හේ)
රාධා Friday, 30 October 2015 04:06 PM
එහෙම කරමු එහෙනම්.(හේ)
සංක Friday, 30 October 2015 10:08 AM
පහුගිය කලේ ගහනකොට මේ අය කොහෙද හිටියේ? (ම)
රංජිත් ප්‍රේමලාල් Friday, 30 October 2015 10:24 AM
තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්න. (ර)
සුසන්ත Friday, 30 October 2015 10:30 AM
මෙයා බොර දියේ මාලු බාන්න හදනවා මෙයලා ගැන සිසුන් හොදට දන්නවා (බ)
ජයරත්න Friday, 30 October 2015 10:35 AM
ජයන්ත මෑතිතුමනි, ඒ අය අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවනෙ. ඉතින් පොඩි සෑපක් ගන්න දෙන්න. බාධා කරන්න එපා (බ)
බෙන්තර මහේෂ් Friday, 30 October 2015 10:39 AM
නෑ කමක් නෑ සහෝදරයා, අපිට මෙහෙම හොඳයි (හේ)
රසිත කාලිංග Friday, 30 October 2015 10:40 AM
සිසුනි ! මොවුන්ට අහුවෙන්න එපා ...! (හේ)