දකුණු ඉන්දීය සිනමාවෙන් රංගනයට පිවිස මේ වනවිට බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය ඉලේනා ඩී ක_ස් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින බව සඳහන් වේ. ඒ ඉදිරියේදී තිරගත වීමට නියමිත 'රස්තම්' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුත්තක් සඳහාය. මෙම රූපගත කිරීම් කටයුතු සිදු කෙරෙන අතරතුරදී ඉලේනා සිය ඔස්ට්‍රේලියානු පෙම්වතාද මුණගැසී ඇති අතර, ඇය සිය පෙම්වතා වූ ඇන්ඩ_ කේන්බොනි සමගින් සිඩ්නි අවන්හලක පෙනී සිටින ඡායාරූප කිහිපයක් සිය 'ට්විටර්' ගිණුම තුළ පළ කර තිබේ.
ඉලේනා 'රස්තම්' චිත්‍රපටය තුළින් සිය සිනමා රසික පිරිස් මුණගැසෙන්නේ වසර 2කට පසුව වීම විශේෂත්වයකි. ඇය අවසන් වරට පෙනී සිටි බොලිවුඩ් චිත්‍රපටය වූයේ 2014 වසරේ 'මෙන් තෙරා හීරෝ' හා 'හැෆි ඉන්ඩින්ග්' චිත්‍රපට තුළිනි. ඉලේනා මේ වනවිට සිය 28 වැනි විය ගෙවා දමමින් සිටින අතර, ඇය කාලයකට සිට දකුණු ඉන්දීය සිනමා නිර්මාණවලට එක්වීම ප්‍රතික්ෂේප කරද තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉලේනාට ඔස්ට්‍රේලියානු පෙම්වතෙක්