පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද සිට දින කිහිපයක් නිවාඩු ලබා ගැනීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා පත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉලංගකෝන් නිවාඩු : වික්‍රමසිංහ වැඩ බලයි
රෝසන් Sunday, 27 March 2016 07:23 AM
රන්දික ඔබ හරි. (ර)
කමල් Monday, 28 March 2016 07:31 AM
හිතන්න බැරි වැඩ දැන් ලංකාවේ සිදුවෙනවා. (ර)
ඉසුරු Sunday, 27 March 2016 07:27 AM
රන්දික , ඔබ හරියටම හරි අවූරුදු 10 ක් හිටියේ කොහෙද.? (ර)
රන්දික Thursday, 24 March 2016 04:13 PM
ඉලංගකොන් නිවාඩු... මහින්ද රාජපක්ෂ වැඩ බලයි ..(බ)
ඉසුරු Wednesday, 23 March 2016 12:08 PM
බලාගෙන ගියාම දෙන්නටම පිස්සුද මන්දා (බ)
සරත් ආරියපාල Wednesday, 23 March 2016 12:13 PM
එස් එම් වික්‍රමසිංහ පොලිස්පති වුනොත් කොහොමට තිබේද? හොරට රැස්කළ ධනය සෙවීමට හාරන්නේ මේජර් නෙවිල්ගේ පමණද ? එදා සිට ජනපතිවරු ලඟ ‘සිංහ‘ සෙයියාවෙන් සිටින ජ්‍යෙ නි.පොලිස්පතිගේ මේ මාලිගා හාරන්නේ කවදාද? (බ)
රොහාන් Wednesday, 23 March 2016 12:13 PM
වික්‍රමතුංග කියන්නේ මහින්ද රාජපක්ෂ එක්ක අවුරුදු 10 ක් ළග හිටපු කෙනෙක් නේද ? (බ)
නිමල් Sunday, 27 March 2016 06:01 PM
මෙන්න යහපාලනයට ගිය කල. (ස)
රොහාන් Wednesday, 23 March 2016 12:17 PM
මේකට ද යහපාලනය කියන්නේ ඔහොම යමු තව අවුරුදු 4 කින් බලමු ..(බ)
ඉසුරු Sunday, 27 March 2016 06:03 PM
අනේ මන්දා මෙහෙම කරන්නේ කොහොමද කියලා හිතන්න වත් බෑ ..(ස)
රන්ජිත් Sunday, 27 March 2016 06:05 PM
මේ මිනිස්සුන්ටනේ අපි ඡන්දේ දුන්නේ එනපාර බලමු (බ)..
ඉන්දික Sunday, 27 March 2016 06:08 PM
යන්න ඕනා අංගොඩ යවලා තියෙන්නේ පාර්ලිමේන්තු එකයි මේ ....(බ)
රන්දික Wednesday, 23 March 2016 12:21 PM
හත් වලාමේ වෙච්චදේට මක්කරන්නද ..? (බ)
සරණපාල Wednesday, 23 March 2016 06:40 AM
මේ ලොක්ක තාජුදීන් එතකොට අන්තරේ කොල්ලෝ දෙන්න ඇතුළු සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කරාවිද? (බ)
කින් බෙනට් Tuesday, 22 March 2016 07:03 PM
ජයවේවා! වික්‍රමසිංහ අනිත් අයට සාපේක්ෂව ඉතා හොඳ කෙනෙක් ලෙසයි මම දකින්නේ. (නි)
නිලංග Thursday, 24 March 2016 10:37 AM
මහජනයා නිහඩයි මේවාට මැතිවර්නයකදී කාටකාටත් පිළිතුරු ලැබේවි. (ර)
ඉමාස් Wednesday, 23 March 2016 05:04 PM
ඔන්න යහපාලානේ රට යන මග නොතේරේ .(බ)
ඉස්මි Wednesday, 23 March 2016 05:05 PM
අයියේ මේ ලංකාවද ? (බ)
ඉසුරු Wednesday, 23 March 2016 09:20 AM
පොලිසියට බුදුසරණයි (කෞ)
අබේරත්න Wednesday, 23 March 2016 03:19 AM
මේ මනුස්සයවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න උත්සහ කළොත් නම් හොඳයි. නැතිනම් ඉස්සර පඹයෙකුට නිල ඇඳුමක් අන්දලා වගේනේ. (බ)