ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින්, ඉරාන විප්ලවීය හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියා සහ තවත් හමුදා ජනරාල්වරුන් දෙදෙනකු මියගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී, ඊශ්‍රායල හමුදා ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇතුළු තවත් නගර ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන බව පැවැසෙයි.
මේ වනවිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන වැසියන් 224 දෙනකු මියගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 කි.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉරාන හමුදා බුද්ධි ලොක්කා මරා දැමේ