ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්‍රවෘත්ති ඒජන්සිය කියයි.
රියර් අද්මිරාල් සියාවස් ජාරේ ටෙහෙරානයේ බර්නමා නුවරදී පැවසූයේ ප්‍රහාරක යුද නෞකාවක්, යූනුස් සබ්මැරීණයක් හා ඩෙල් හෙලිකොප්ටර රැගත් නෞකා මේ බලඇණියට අයිති බවයි.
නැගෙනහිර ආසියාවට යන ගමනේ දී මෙම යුද නැව් බලඇණිය මීට කලින් ඉන්දියාවේ මුම්බායි වරායට ද පිවිසියේ ය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන යුද නැව් කොළඹ වරායේ
සිල්වා Sunday, 22 December 2013 03:56 PM
කොහෙන් ආවත් යුද නැවු නම් අපට එපා. අපි දැන් යුද්දේ ඉවරයි. පුළුවන් නම් අපිට තෙල් නැවක් එවන්න. (ත)
බණ්ඩාර Sunday, 22 December 2013 09:19 PM
ඉක්මනට යන්න පව් නොදී ..(ත)
චානක Sunday, 22 December 2013 09:34 PM
අපට බලන්න ඡායාරූප තිබුණනම් ගොඩක් හොදයි. (ත)
ප්‍රසාද් Sunday, 22 December 2013 10:33 PM
පින්තූර තියෙන්න ඕනා.(නදී)
ලුම්බිණි Sunday, 22 December 2013 12:11 PM
කාටද ඉතින් ආඩම්බර? (ත)
එඩී දයාරත්න ඕස්ට්‍රේලියාව Sunday, 22 December 2013 01:33 PM
ෆොටෝ තිබුනා නම් වටිනවා.(නදී)