IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න

(යොහාන් භාසුර)

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියහ.

එම ප්‍රහාරය පිළිබඳව අවදාන යොමු කිරීම සඳහා ලබන ඉරිදා (21) අධ්‍යාත්මික පැත්තෙන් හඩනැගීම අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන 20 වැනිදා පස්වරුවේ සිට 21 වැනිදා අළුයම දක්වා කොළඹ කොච්චිකඩේ දේවස්ථාන සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ආගමික පෙහැරක් මුළු රාත්‍රීයේම යාඥා කරමින් වීථි සංචාරය කර ටුවාපිටිය දේවස්ථානයට පෙරවරු 8.30 ට ළගාවීමට සැළසුම් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.  



අදහස් (4)

ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න

පුරවැසියා Thursday, 18 April 2024 12:19 PM

ඔබතුමා ලා තව තවත් නිශ්ශබ්දවම ඉන්න එතකොට අපරාධකරුවන් අල්ලාගන්න පුළුවන් වෙයි.

:       4       4

jagath Thursday, 18 April 2024 04:24 PM

මේ ගැටලුවේදී නිශ්ශබ්දව හිටියා ඇති. මහ මොලකරු නමැති නිශ්ඵල වදන නිසා සියල්ල මගහැරී ඇත. ඇති මහ මොලකරුවෙක් නැහැ. හරක් ටිකක් විතරයි එතැන ඉන්නේ...

:       0       0

Prabath Thursday, 18 April 2024 08:49 PM

LTTE එක බෝම්බ ගහලා, කපලා, කොටලා මරපු ඒවාට නිශ්ශබ්දව තමයි ඉන්න වෙන්නේ. බොරු සෝබන තමයි දාන්නේ...!

:       1       2

Peduru Friday, 19 April 2024 05:37 AM

කතෝලිකයන් හට පින් අනුමෝදම් කළ හැකි බව ජේසුස් වහන්සේ උගන්වා තිබේද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site