පැරැණි කොටි කටේ කේන්ද්‍රය වූ කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය ආශ‍්‍රිත වාරි පද්ධතිය පිළිසකර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ඩොලර් ලක්‍ෂ 225 (රුපියල් කෝටි 285ක්) සඳහා වන ගිවිසුමට ශ‍්‍රි ලංකාවේ ඉතාලි තානාපති අසිත පෙරේරා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෘෂිකර්ම ව්‍යාපෘති ප‍්‍රධානි කනායෝ නාවාන්ස් සමග රෝමයේදී අත්සන් තැබූහ. ජල කළමනාකරණය පිළිබඳ ගොවි පවුල් 7000 කට විශේෂ පුහුණුවක් දීමටද නියමිතය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරණමඩුව නංවන්න ජගත් සහාය
sltk2004 Thursday, 09 February 2012 01:17 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමන්ත්‍රණ කාරයො නම් ඇයි අපි තවත් එයාලගෙ ආධාර ගන්නේ?