IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉම්රාන් ඛාන් දින අටක් රඳවා ගන්න අවසර

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට අධිකරණය අද අවසර ලබාදුන්නේය.

හිටපු අගමැතිවරයා ඊයේ දින අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ පැතිර ගිය විරෝධතා මධ්‍යයේ බලුකිස්තාන්, පන්ජාබ් සහ කයිබර්-පක්තුන්ක්වා යන පළාත්වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පාකිස්තාන හමුදාව කැඳවා ඇත.

70 හැවිරිදි ඔහු 2018-22 අතර අගමැති ධුරයේ සිටියදී රාජ්‍ය ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් අධිකරණයක් අධිචෝදනා ගොනු කර ඇති බව එරට පුවත් වාර්තා කරයි.

නිරිතදිග නගරයක් වන ක්වෙටා හි අවම වශයෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර පන්ජාබ් පළාතේ 1,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටපුරා විරොධතා පැවැත්වේ.



අදහස් (1)

ඉම්රාන් ඛාන් දින අටක් රඳවා ගන්න අවසර

ලංකානාථ Wednesday, 10 May 2023 07:08 PM

ලංකාවේ පාලකයින්ට ලැබුණු තෑගි කෙසේ වෙතත් කෞතුකාගාරයේ තිබී අස්ථාන ගතවූ පුරාවස්තු හා ව්‍යාපෘති කරන්න ගත්තු ණය මුදල් සඳහා පරීක්ෂණ කළොත් කොහොම හිටීවිද කියලා තමයි හිතන්න අමාරු...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site