IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ

මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා රියදුරකු නොමැතිව ධාවනය වූ දුම්රිය එන්ජි‍මේ කිසිදු කාර්මික දෝෂයක් නැතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව කියයි.

කාර්මික දෝෂයක් නිසා දුම්රිය ඉබේ ධාවනය වී දැයි සෙවීමට එම විමර්ශනය පැවැත්විණි.



අදහස් (0)

ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ

නුවන් Thursday, 05 December 2013 07:08 PM

මරු කිලෝ මීටර් කියක් විතර ගිහින්ද .මේකත් කාගෙ හරි අත්හදා බැලීමක්ද දන්නේ නැහැ. වර්ජනවලට සැරසෙන්න වගේ හදන්නේ.කියන්නෙම නැතුව..(නදී)

:       0       0

සමන්ති Friday, 06 December 2013 06:33 AM

දුම්රිය ඉබේ යනවිට පාරේ සිග්නල් කොළපාට වෙන්නේ ඉබේමද? මෙය ආශ්චර්යයක්. දුම්රිය ඇංජිම නිපදවූ රටෙන් ගෙන්වා බලන්න (නි)

:       0       0

බමුණු Friday, 06 December 2013 06:46 AM

ඔය ගොල්ලෝ වර්ජන කළාට කමක් නැහැ, දැන් අපට තිබෙනවා ඉබේ යන දුම්රිය. ඕනෑ කරන්නේ ගිලන් රථයක් පමණයි. මේවා අපි හොලිවුඩ් සිනමාවේ දැකලා තිබෙන නිසා එතරම් අරුමයක් නැත. බොලිවුඩ් සිනමාවේ නොවෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 05 December 2013 07:29 PM

භූත කෝච්චියක්.(නදී)

:       0       0

බණ්ඩා Thursday, 05 December 2013 08:24 PM

හරියටම ගියේ කොහේ සිට කොහාටද කියා පල කරන්න..(නදී)

:       0       0

අශාන් Friday, 06 December 2013 07:51 AM

උපාලි ඔබ නිවැරදියි. හරියට කියලා තියෙන්නේ කාර්මික දෝෂයක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ වගේ.මේක බරපතල දෙයක්. ජීවිත කීයක් නැති වෙන්න තිබුනද? (නි)

:       0       0

නිමාලි Friday, 06 December 2013 07:57 AM

රියදුරන්ට හොද පාඩමක්. වැඩ තහනම් කරලා විතරක් මදි (නි)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Thursday, 05 December 2013 09:16 PM

මාලිගාවත්තේ සිට රත්මලාන දක්වා දුම්රිය ස්ථාන කීයක් පසු කරනවද ඒ කියන්නේ හැම දුම්රිය ස්ථානයකම රාත්‍රී සේවකයෝ හොඳට බුදියනවා කියන එකද ..සමහර විට ඉවසන්න බැරිම තැන ප්‍රවාහන ඇමතිතුමාගේ ගෙදර ගියා වෙන්න පුළුවන් ..(දිල්)

:       0       0

මධු Thursday, 05 December 2013 09:26 PM

බුත දෝසයක් . දෙහි කපන්න (දිල්)

:       0       0

බමුණු Friday, 06 December 2013 08:50 AM

"ඉබේ ගිය ඇංජිමට ලෙඩක් නෑ" ඒකනේ නිකම්ම ගියේ (නදී)

:       0       0

චරිත සමීර Friday, 06 December 2013 08:52 AM

චිත්‍රපටියකට කියපු කතාව. හරියට අන්ස්ටොප් දෙක කොටස වගේ.(නදී)

:       0       0

බණ්ඩා Thursday, 05 December 2013 09:55 PM

පදම වැඩිවුණ දුම්රිය සේවකයෙක්ම අරන් ගියාද දන්නෙ නැහැ ගෙදර මතක් වෙලා (නි)

:       0       0

ඇන්ටන් Thursday, 05 December 2013 10:00 PM

මොනවා වුනත් අපේ දුම්රිය ඇංජින් බොහොම පිරිසිදුවට තියාගන්නවා. බය නැතුව සුද්දෙකුට වුණත් පෙන්වන්න පුළුවන් (නි)

:       0       0

නීලා Thursday, 05 December 2013 10:27 PM

අර කවුද කිවුවා වගේ ලෝක ගෝලේ කැරකෙනවා නම් ඇංජිම දුවන එක ගැන මොන කතාද (නි)

:       0       0

පාලිත Thursday, 05 December 2013 10:28 PM

ලංකාවට මේකෙන් නව නිපැයුමක් කරන්න බැරිද? (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 05 December 2013 11:23 PM

මහින්ද වික්‍රමසිංහ , ඔබ හරි. තව පොඩ්ඩෙන් කළුතරටම යනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 05 December 2013 04:42 PM

මීට පස්සේ කෝච්චියට නගින්ඩ ඉස්සර ඩ්‍රයිවර් ඉන්නවද කියල බලපන් පුතේ. (ස)

:       0       0

මෙන්ඩිස් Thursday, 05 December 2013 04:47 PM

ලෙඩ තියෙන්නේ එන්ජිමේ නෙමෙයි මේ රට ක්‍රියාත්මක වන ක්‍රමයේ. ඉහලම තැන ඉඳන් පහලට වෙනකම් බෙහෙත් දුන්නේ නැත්නම් තව අවුරුදු 10 - 15 යනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. (ස)

:       0       0

පෙරේරා Thursday, 05 December 2013 05:05 PM

පණ නැති වස්තුවක් වුණත් වෙලාවට වැඩ කරන්න කියලා ජනතාවට අාදර්ශවත් වෙන්න ඇති.හැමතැනම ජනතාව වර්ජන කරනවනේ (නි)

:       0       0

චතුරංග ශර්ලි එදිරිසිංහ Friday, 06 December 2013 11:22 AM

හිනා යනවා අප්පා. ගිලන් රථයෙන් ගිහින් දුම්රිය නවත්වා ගත්තා කිව්වම. (ස)

:       0       0

චමත් Thursday, 05 December 2013 05:23 PM

නියමයිනේ (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 05:26 PM

නියමයිනේ,දැන් බය වෙන්න දෙයක් නැහැ දුම්රිය රියදුරුවරු වර්ජනය කළාට ... රියදුරු නැතුව දුම්රිය යවන්න උත්සාහ කරමු (නි).

:       0       0

සංජු Thursday, 05 December 2013 05:27 PM

සෑම වස්තුවක්ම නිසලව සිටී. නැතහොත් සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වේ. අහලා නැද්ද නිව්ටන් එහෙම කියලා තියෙනවා. (නි)

:       0       0

තිලක් Friday, 06 December 2013 01:23 AM

නිසි බලධාරීන් මොනවා කරනවද මන්දා? (නි)

:       0       0

අබ්දුල් Thursday, 05 December 2013 05:42 PM

මේ ඇන්ජිම මින් පෙර වතාවකුත් මෙහෙම ගියාද? (නි)

:       0       0

උපාලි Friday, 06 December 2013 05:26 AM

මේකට අපි හිනාවුණාට අඬන්න ඕනෑ පුවතක්. මාළිගාවත්තේ ඉඳලා රත්මලානට යනතුරු අපේ සංඥා පද්ධති වලට අහුවුණේ නැද්ද? අහුවුණා නම් මෙවැන්නක් නවතාගන්න ක්‍රමයක් දෙපාර්තමේන්තුවේ නැද්ද? අනික් පැත්තට එන දුම්රියක හෝ නවතා තිබුණ දුම්රියක ගැටුණා නම් සිදුවෙන අනතුර කොතරම් බරපතලද? දුම්රිය පාලන මැදිරි හිස්ව පවතින වෙලාවල් තියෙනවද? ලංකාවේම හින්දා හොඳයි. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 05 December 2013 06:44 PM

කාර්මික දෝෂයක් තිබෙනවා නම් ඕක ඔය තරම් දුරක් යාවිද? (නි)

:       0       0

මගලී ප්‍රනාන්දු Thursday, 05 December 2013 06:52 PM

අනේ ලොකු දෙයක්. දුම්රිය රියදුරු වරු ඉදලත් මිනිසුවත් යට කරගෙන යන්නේ නොනවත්වා. අනේ මන්දා කෝ මේ රතු එලි ..හරියටම රත්මලානට ගියේ වැඩේ නම් හොදා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site