IMG-LOGO

ඉපැරැණි කඩුවක් තලාවෙන් මතුවේ

වසර 250 ක් පමණ  පැරැණි කඩුවක්  තලාව තිස්ස පුර  නිවෙසක මෙට්ටයක් අස්සෙන් සොයා ගත් බව තලාව පොලීසිය කියයි. අඟල් 23 දිගැති මේ කඩුවේ මිටෙහි සිංහ මුහුණක හැඩයෙන්  කැඩයම් කර ඇත. එහි මැණික් ගල් 20 ක් ඔබ්බවා ඇත.  කොපුව ද ඉපැරැණි  කැටයමින් අළංකාර වී ඇත



අදහස් (0)

ඉපැරැණි කඩුවක් තලාවෙන් මතුවේ

sltk2004 Tuesday, 26 June 2012 06:24 PM

@හෙළයා: ඕක කාගේ හරි ඇඟේ අනුන නිසා ද දන්නේ නැහැ අහු උනේ (සමහරවිට පොලිසියේ කෙනෙක්ගේ ) :D :D

:       0       0

ප්‍රියන්ත Wednesday, 27 June 2012 06:46 AM

ඔය කඩුවත් උස්සයිද දන්නේනෑ.

:       0       0

රජිත් මංජුල, Tuesday, 26 June 2012 01:00 PM

කටු ගෙයින් ගල් කරපු එකක්ද දන්නේ නෑ....

:       0       0

වරුණ Wednesday, 27 June 2012 07:54 AM

හන්ගගන්නෝ....

:       0       0

වාසල Tuesday, 26 June 2012 01:09 PM

" මේක "  අරක වෙන්න බෑ නේද ???

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 26 June 2012 01:10 PM

සිංහලේ අන්තිම රජ කාලේ ඇමති කෙනෙක් පරිහරණය කර කඩුවක් වෙන්න ඇති‍‍‍....

:       0       0

අසේල Wednesday, 27 June 2012 11:47 PM

හදිස්සියකට මෙට්ටේ යටට දැම්මද දන්නේ නෑනේ කවුරු හරි

:       0       0

සිමෝන් Tuesday, 26 June 2012 01:54 PM

ඔය අර හොයන එකද දන්නේ නෑනේ......

:       0       0

පී.ඩී Tuesday, 26 June 2012 01:19 PM

මොකටද ඒ මිනිස්සුන්ගේ මෙට්ට ඇතුලේ හොයන්න ගියේ...ඒක ඒ පරම්පරාවට අයිති දෙයක්ද කවුද දන්නේ.....

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 02:00 PM

කොළොම් පුරෙන් කඩු නැති වෙන විට - අනුර පුරෙන් කඩු මතුවෙනවා.......

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 01:23 PM

කාගේ කඩ්ඩද මේ ???

:       0       0

තුආන් Tuesday, 26 June 2012 02:03 PM

සමරවිට හොරු හෙමීට ගෙනත් දැම්මද දැනේනේ ??

:       0       0

කිව් 8 Tuesday, 26 June 2012 06:17 PM

මේක මගෙ කඩුව. පුරෝහිතට තියාගන්න මං දුන්නෙ..

:       0       0

ප්‍රීනා Wednesday, 27 June 2012 09:30 AM

හිමිකරු රාජ්‍ය වංශිකයෙක්ද දන්නෑනේ

:       0       0

චමින්ද Tuesday, 26 June 2012 01:34 PM

අනේ මගෙනම් නෙමේ.

:       0       0

හේමන්ත Tuesday, 26 June 2012 02:14 PM

කඩුව කොපුවට ගැලපෙන්නෑ....වෙන කඩුවක කොපුවක් ව‍ගේ පේන්නේ.....

:       0       0

ගිනි කසය Tuesday, 26 June 2012 02:14 PM

ඔය එන්නේ එක එක එලියට

:       0       0

නිලන්ත Wednesday, 27 June 2012 08:58 AM

හොරෙක් කියලා ඔප්පු වෙන්නත් කලින් රිමාන්ඩ් කරල...ඒත කටුගෙයි හොරා තාම සැප විදිනවා...

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 26 June 2012 01:39 PM

කටුගෙයි හොරකමට අහින්සක මිනිහෙක් අල්ලල දීල ෂේප් වෙන්නද හදන්නේ........

:       0       0

අලි ජිමා Tuesday, 26 June 2012 02:22 PM

ඕක මෙට්ටෙ යටම තියන්න ඇත්නම් කටුගෙට වඩා ආරක්ෂා වෙයි.....

:       0       0

පොතේගුරා Tuesday, 26 June 2012 07:18 PM

ඇස් ඇරල බලන්න මේ කඩුව මේ කොපුවට දාන්න පුළුවන්ද කියල....

:       0       0

මාමා Tuesday, 26 June 2012 02:29 PM

මේ තව කීපදෙනෙක් ඉන්නවා මෙට්ට යට සෝදිසික කළානම් උස්සපු අනිත්වා හොයාගන්න පුළුවං..

:       0       0

දොම්පෙ මල්ලි Tuesday, 26 June 2012 01:50 PM

කටුගෙට නම් දෙන්ද එපා .මෙට්ටේ යටම තියා ගන්න මල්ලියේ

:       0       0

රන්දික රත්නායක Tuesday, 26 June 2012 02:34 PM

චිරන් ජයතු තමයි දැන් ඉතින් ..

:       0       0

කේ.පී Tuesday, 26 June 2012 02:35 PM

ඕකනං කටුගෙයි තියන්න එපා.. අයිති කෙනාටම දෙන්න.. නැත්නම් කැමරා පද්ධතිය අක්‍රීය වෙනකම් ඉදල හොරැ අරන් යයි..

:       0       0

හිල්මි Tuesday, 26 June 2012 07:02 PM

ඉක්මනට ඔය කට්ටිය මෙහෙට එවන්න..

:       0       0

උදිත මධුමාල් Tuesday, 26 June 2012 02:40 PM

ගණු කඩුව එනු සටනට..!!

:       0       0

සුජිත් නිහාන්ත හේවගේ Tuesday, 26 June 2012 07:04 PM

පුරා වස්තු පිළිබඳ නීතිමය තත්වය නම් යම්කිසි දෙයක් අවුරුදු 100 කට වඩා පැරණි නම් එය අයත්වන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටය.මන්ද එය පුරා වස්තුවක් ලෙස සැලකෙන බැවිනි.

:       0       0

කම්මලේගෙදර Tuesday, 26 June 2012 02:42 PM

මේක ළඟ දී හදපු මොට්ට කඩුවක් ..

:       0       0

ප්‍රේම් Tuesday, 26 June 2012 02:46 PM

මේක අවු. 250 ක් පරණයිලුනේ...හොඳට බලල කමෙන්ට් කරන්න....

:       0       0

හෙළයා Tuesday, 26 June 2012 02:09 PM

මගේ ප්‍රශ්නේ පොලසිය කොහමද හරියටම මෙට්ටේ අවුස්සන්න ගියේ? අනික එම නිවසට යාමට හේතුව? මෙය ඉපැරණි උනත් එය අයිති නියම හිමිකරුවට. මේක අර කටුගේ ප්‍රශ්නය අමතක කරවීමක්ද? ලංකාවේ අයට අමතක කරන්න ඕනිනම් දාන්ඩකො ක්‍රිකට් මැච් එකක්. කන්ඩ නැති මිනිසුන්ට කටුගේම නැති උනත් ප්‍රශ්නයක් නැහැ. ඕකයි ලංකාවේ ඇත්ත තත්වේ.

:       0       0

කාට Tuesday, 26 June 2012 02:54 PM

ඔය අර හොයන එක

:       0       0

ප්‍රසන්න Tuesday, 26 June 2012 08:12 PM

මෙට්ටෙ යට තිබුණ කඩුව හොයාගන්න පුළුවං.. කටුගෙයි තිබුණු කඩුව හොයාගන්න බැරි අය නේ ඉන්නෙ...

:       0       0

රුවන් Tuesday, 26 June 2012 02:22 PM

මෙට්ටේත් අවු .250 පරණද දන්නෙ නෑ ?

:       0       0

ඇටිකිච්චා Tuesday, 26 June 2012 08:15 PM

පිට හීරුණු පොලිස් රාළහාමි කවුද කියලා හොයමුද?

:       0       0

අන්කල් Tuesday, 26 June 2012 02:24 PM

ගෙවල්වල තියෙන කඩු හොයන්න පොලීසියට පුළුවන්.....ඒත් කටුගෙට ආව හොරු අල්ලගන්න තවම බැරිවුණා......

:       0       0

කාට Tuesday, 26 June 2012 02:33 PM

ඔය අර හොයන කඩුව වගේද මන්දා...

:       0       0

එල්.කේ.කේ. Wednesday, 27 June 2012 05:31 PM

ඕක මගේ‍‍‍......

:       0       0

ෂෂි Tuesday, 26 June 2012 02:45 PM

මේක රජතුමාටයි අයිති...

:       0       0

දම් - ලන්ඩන් Tuesday, 26 June 2012 02:56 PM

මේක කාටවත් නොපෙන්න හිටිය නම් තමයි ‍‍‍හොද. දැම්මම කට්ටිය මේකෙ මැණික් ටික ගලවන්න සැළසුම් සකස් කරනවාද දන්නෙත් නැහැ...

:       0       0

ගමයා Wednesday, 27 June 2012 11:08 AM

තමන්ගේ පරම්පරාවෙන් එන දෙයක් තමන් ළග තියාගන්න පුලුවන්.කොහොමත් අර මෙට්ටේ යටම ඕක තිබ්බ නම් තව අවුරුදු 500ක් වුණත් තියෙනවා

:       0       0

කිරිමාටින් Thursday, 28 June 2012 10:17 AM

අපේ කිරි අත්තට අවුරුදු 102යි.අනේ අම්මෝ, පුරාවිද්‍යා එකට නම් කියන්න එපා

:       0       0

සරසි Wednesday, 27 June 2012 06:31 PM

දැන් ඉතිං අපිට මොකක් හරි එක කඩුවක් තියෙන නිසා අර පරණ එක අමතක කරලා දාන්න

:       0       0

සිරිපාල Wednesday, 27 June 2012 12:22 PM

කා‍ගේ කොහොම වුණත් ඕකට දැන් ඉතිං දෙයියන්ගේම පිහිටයි

:       0       0

මර්වින් Tuesday, 26 June 2012 03:58 PM

කවුද මගෙ මොට්ට කඩුව ගත්තෙ

:       0       0

උපාලි Wednesday, 27 June 2012 12:37 PM

සුවර් එකටම අරකම තමයි

:       0       0

සුනිල් දෝහා Tuesday, 26 June 2012 04:00 PM

අනේ පව් අහිසංකයා කටුගේ දැකලවත් නැතිව ඇති..

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 03:47 PM

යුද්දෙට නැති කඩුව මෙට්ටෙ යට තිබ්බහම මොකද??

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 03:49 PM

ඉස්සර ආච්චිලගේ මහගෙවල්වලත් මේ වගේ දේවල් තියෙනවා...

:       0       0

ප්‍රියන්ත Tuesday, 26 June 2012 11:23 PM

නඩුත් බඩුත් කඩුත් හාමුදුවන්ගේ ආයුබෝවන් .

:       0       0

දයා,saudi Thursday, 28 June 2012 11:36 AM

දැන් බලද්දි පරණ කාලේ පුවක් කපන ගිරයක්වත් ගෙදරක තියා ගන්න බෑ නේද?

:       0       0

ලක්ෂ්මන් Tuesday, 26 June 2012 04:52 PM

කඩු වගේම කුඩුත් එළියට ගන්නවනම් තමයි හොඳ‍‍‍‍‍.....

:       0       0

ලක්ෂ්මන් cyprus. Tuesday, 26 June 2012 04:21 PM

දැන් කොහොමද කකුල් දෙකෙන් එල්ලල අනෙක් ඒවාත් ගත්ත කියල පිලිගනින් කියා සැපට තලනකොට..

:       0       0

තිලක් Tuesday, 26 June 2012 11:59 PM

අ‍පේ අහවලාගේ කඩුව වගේ ඒ‍‍කත් කැපෙන්නෑනේ. මොට්‍ටයි .ගල් විතරයි(මැණික්)ද

:       0       0

සුදු මල්ලී Thursday, 28 June 2012 11:14 AM

අර කිව්වා වගේ ඔය කඩුව කොපුවෙ දැම්මාම ඒ හැඩේට වක් වෙනවද? නැතිනම් ඕක දැනටමත් කෙලින් කරලද? ගොඩක් ගෙවල් වල මේ වගේ පුරාවස්තු තියෙනවා. ඒවත් ගෙනත් දෙන්න ඕනද දන්නෙ නෑ

:       0       0

සමා Wednesday, 27 June 2012 02:01 PM

ඕක පේන්න තිබු‍ණොත් අතුරුදහන් වෙයි......

:       0       0

ඇටිකිච්චා Thursday, 28 June 2012 11:26 AM

සුදු මල්ලී 2012-06-28 11:14:13 "අර කිව්වා වගේ ඔය කඩුව කොපුවෙ දැම්මාම ඒ හැඩේට වක් වෙනවද? ..." සුදු මල්ලී දැන් තියෙන කොපු ගැන දන්නේ නෑ වගේ

:       0       0

සේනාපති Wednesday, 27 June 2012 10:10 PM

මගේ කඩුව ගත්තේ කව්ද බොලන්

:       0       0

අ‍භිලාශිනී Tuesday, 26 June 2012 05:20 PM

අනුරාධපුරේ මිනිසුන් අහිංසකයි.. වැඩිපුර අය කොළඹ දැකලවත් නැති අය.. ඕක හොරෙන් ගෙනත් දාලද කොහෙද??

:       0       0

පීඩි Tuesday, 26 June 2012 06:03 PM

ලංකාවෙ පරණ ගෙවල්වල පරම්පරාවෙන් එන ආබරණ වගේ දේවල් තියෙනවා.. එත‍කොට ඒවා අයිති වෙන්නෙත් රජයටද?

:       0       0

කරනේරිස් Wednesday, 27 June 2012 03:30 PM

අපේ ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 100 පැනපු, එයාත් පුරාවස්තුවක්ද ආයිබොවන්...?

:       0       0

සන්ජය Wednesday, 27 June 2012 02:58 PM

මේක අරගෙන යයිද දන්නේ නෑ......

:       0       0

සන්ජය Wednesday, 27 June 2012 02:58 PM

මේක අරගෙන යයිද දන්නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 102 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2238 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site