IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ඉඳුල් කට ගෑමේ උත්සවයේ තරුණයෙක් මැරුවාට තුනක් පෝරකයට

(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)

වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම අද නියම කළේය.

මීට වසර 14කට පෙර ඉඳුල් කටගැමේ උත්සවයකදි සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනී මැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම් නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනායට

2011.12.01දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉදුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වලස්මුල්ල ,පන්සලගොඩ ,ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නමැති 30 හැවිරිදි වියේ පසු වූ තරුණයට පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනය කර ඇති බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.

 



අදහස් (0)

ඉඳුල් කට ගෑමේ උත්සවයේ තරුණයෙක් මැරුවාට තුනක් පෝරකයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14611 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 433 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 259 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site