ත්‍රිකුණාමලය කෙලින් වීදියේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ගැනීමට ආ දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් සිදු විය.
ගැටුම පාලනය කිරීමට පොලිසියට නොහැකි වූ නිසා ඉන්ධන ලබා දීමද තාවතාලිකව නතර කළේය.
ඉන්ධන පොලිමෙන් පිට පැන්නේ යැයි කියමින් මෙම ගැටුම හටගෙන ඇත.
(අමදෝරු අමරාජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd