ඉන්දුනීසියාවේ ජාවා දූපත් ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මගීන් 34 දෙනෙකු රැගත් මෙම බස් රථය කොන්ක්‍රීට් බාධකයක හැපී පැත්තකට පෙරලී යාමෙන් අද (22) අලුයම අනතුර සිදුව ඇත.
මධ්‍යම ජාවාහි සෙමරන්ග් හි ක්රැප්යාක් ටෝල්වේ හි වක්‍ර පිටවීමේ බෑවුමකට ඇතුළු වන විට එය බාධකයේ හැපී ඇති බව සෙවුම් සහ ගලවා ගැනීමේ ප්‍රධානී බුඩියෝනෝ පැවසු බව විදෙස් මාධ්‍ය පවසයි.
දිවි ගලවා ගත් 18 දෙනෙකු අසල පිහිටි රෝහල් දෙකක ප්‍රතිකාර ලබමින් සිටින බවත් 13 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
බස් රථය ජකර්තා සිට යෝග්යාකර්තා දක්වා ගමන් කරමින් සිටි ඇත.
(හසිනි නවෝද්‍යා)




2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දුනීසියාවේ බස් අනතුරකින් 16ක් මරුට