
(අංජුල මහික වීරරත්න)
අපි පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුණොත් "අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්" හදන්නම් යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් විරුද්ධව සිටිද්දී එම පක්ෂයේ ඉන්නේ කොහොම දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.
ඇඹුල් කෙසෙල් ආනයනය සම්බන්ධයෙන් කොළඹ වොක්ෂෝල් වීදියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලබාදී ඇති තීරණය පිළිබඳව විමසීමක් කළේය.
"අපි බලමුකෝ. එහෙම නැත්තං අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හදන්නම්.ඒකට නම විතරක් නෙමේ .පොඩ්ඩක් වෙනස් කරගන්නේ අවශ්‍ය වෙන්නේ.අපට ඕන තරම් විකල්ප තිබෙනවා" යනුවෙන් ද මහින්ද අමරවීර මහතා එහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
13
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ඉන්නවට විරුද්ධ නම් අපි පක්ෂයක් හදන්නම්’’