IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉන්ධන ප්‍රශ්නය විසඳන්න ජනපති ඛනිජ තෙල් ප්‍රධානීන් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක්  මේ වනවිට ආරම්භවී ඇතැයි  වාර්තා වේ.

මෙම සාකච්ඡාවට ඛනිජ තෙල් සංස්ථාවට අදාල වෘත්තීය සමිති නායකයෝ  පිරිසක්ද සහභාගී වෙති.ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා  අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණවී ඇත.

නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය  විසඳීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි  ජනපති කාර්යාල ආරංචිමාර්ග වලින් පැවසේ.

විදේශ මූලාධාර ලැබුණු පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම  විසඳීම රජයේ ප්‍රධාන අරමුණ බව  එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.



අදහස් (2)

ඉන්ධන ප්‍රශ්නය විසඳන්න ජනපති ඛනිජ තෙල් ප්‍රධානීන් කැඳවයි

Lalith Saturday, 16 April 2022 02:08 PM

මෙතෙක් කල් නොකළ දේ දැනුත් බෑ. දැන් මොලේ කොලොප්පම් වැඩියි. අනාගත්ත රජ පාලනය නතර කරන්න.

:       0       0

wicky Saturday, 16 April 2022 02:49 PM

මොන මගුල කරන්නත් ඩොලර් එපැයි. හොරකන් කරපුවා ගෙනැල්ල හරි, ඔවුන්ව අල්ලලා හරි නරකද එතැනින් හදන්න පටන් ගත්තා නම් ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 299 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 822 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1241 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site