IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා

(ඉන්දිකා රාමනායක)

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින ලෙසට සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දිවයින පුරා ඊයේ පැවති විරෝධතාවලදී මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඉන්ධන බවුසර් රථවලට මේ ආකාරයෙන් අවහිර කිරීමෙන් සහ පහරදී අලාභ හානි කිරීමෙන්. ඉන්ධන ප්‍රවාහනය අඩපණ  වුහොත් , අවශ්‍ය සේවාවන් වන ආහාර, ඖෂධ, ඇතුළු අනිකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ ඇති බවද හෙතෙම කියා සිටියේය.

 



අදහස් (3)

ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා

Sk Wednesday, 20 April 2022 08:54 AM

දැන් කොහොමත් අඩපණ වෙලානේ... තියන්න. තව ඉතින් මොනවා වෙන්නද?

:       3       10

pakeer Wednesday, 20 April 2022 01:43 PM

මේ වගේ විහිළු ඇනස්ලි, බර්ටිලා තියා ටෙනිසන්වත් කියලා නෑ.

:       1       9

sharm warn Wednesday, 20 April 2022 01:58 PM

ප්‍රවාහනයට කවුද බාධා කළේ..? ලඳු කැලෑවල හංගලා තියාගෙන ඉන්න එකටනේ බාධා කරලා තියෙන්නේ... ඒකවත් දන්නේ නැහැ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site