IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම්

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම ඉන්ධන පිරවුම්හල් 746 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 621 ක් සහ අයි.ඕසී. පිරවුම්හල් 125 ක් ඇතුළත් බවත් එහිදී ඉන්ධන ලීටර ලක්‍ෂ 21 කට වැඩි ප්‍රමාණයක් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන ලක්‍ෂ 48 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ බව කී අමාත්‍යවරයා යතුරුපැදි 2,784,762 ක් සහ කාර් රථ 639,361 ක් ඇති ඇතුළත්ව බව ද සඳහන් කළේය. 

(ළහිරු හරුෂණ)

 



අදහස් (1)

ඉන්ධන පිරවුම්හල් 1,060 ක් කිව්.ආර්. ක්‍රමයට සූදානම්

Kumara Sunday, 31 July 2022 12:37 PM

කෝටි 40 ... දැන් සනීපයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site