( බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයා නව දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය
අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ඉන්ධන නිම වීමත් සමඟම ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාමෙන් අනතුරුව තත්ත්වය පාලනයට පැමිණි පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දීමත් සමඟම මෙම ගැටුම හටගෙන ඇත.
තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.තුවාල ලද පොලිස් නිලධාරීන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පොලීසියේ 6ක් රෝහලේ