
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ලබන මස සංශෝධනය කිරීමට සමගාමීව දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.
ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග අද පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අනාගත ඉන්ධන ආනයන සැළසුම, බෙදාහැරීමේ සැළසුම සහ තෙල් සංස්ථා මුල්‍ය තත්වය පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1072
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන කෝටාව වැඩි කරයි
රනුල් Friday, 26 May 2023 03:15 PM
කංචන වගේ 10ක් රනිල්ට හිටියොත් ගොඩ...!
Theja Friday, 26 May 2023 03:25 PM
වැඩක් කළහැකි අයෙක් කවුරු මොනවා කිව්වත් ඔතැන ඉන්න ගොඩක් දෙනෙකුට වඩා යමක් කරලා පෙන්නලා තියෙනවා.
SUNIL MILANO Friday, 26 May 2023 04:14 PM
කොන්ද කෙලින් තබා ගෙන ඕනෑම ප්‍රශ්නයකට නොබියව මුහුණ දෙන කාංචන මැතිතුමාට හිස නමා මාගේ ප්‍රණාමය පුද කරමි
පුරවැසියා Friday, 26 May 2023 04:31 PM
මෙයාට වඩා මෙයාගේ තාත්තා තමයි වැඩ පෙන්නලා තියෙන්නේ... ධීවර ඇමැති කාලේ පෙන්නපු වැඩ ගැන ලංකාවේ ධීවර වරායන්ට කට තියෙනවා නම් කියයි. කොච්චර පින් කළාද කියලා දැන් ඉන්න විදිය දැක්කොත් පෙනෙයි. පියමග යෑමට වාසනාව ලැබේවා. 35% වැඩිකිරීමට තිබූ විදුලි බිල 75%ක් වැඩි කිරීමෙන් ලද පිනම හේතුවේවා...!
BamunuarachchiSaturday, 27 May 2023 03:50 PM
විදුලිය නොමිලේ දෙන්න කියන්නකෝ... පිනට කාලා දැන් පුරවැසියන්ට දිරවා ගන්න බැහැ...
Lal Friday, 26 May 2023 05:06 PM
මේ පුද්ගලයා විශ්මය ජනකයි...